Gemini free version

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    Gemini free එක හෙන ගොන් නෙද,
    reply conversation එහෙම හෙන පොඩ්ඩයි තියෙන්නෙ
    chatgpt , Claude වල free එවානම් නම් Gemini free වලට වඩ ගොඩක් හොදයි
    ඔයගොල්ලො experience කරපු අත්දැකීම් මොනවද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    gemini flash වෙන්න ඇති මොඩල් එක ට්‍රයි කරන්න ඇත්තෙ,
    pro free quota එකක් ඩෙන්නෙ නැද්ද? Thinking එකත් ශේප්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,059
    113
    උබ හිතන විදිහට ෆ්‍රී යූස් කරන්න හොදම ai එක මොකක්ද .