Gen Election 2015 Theme Songs

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    පැටියා;18731311 said:
    UNP එකේ සිංදුව තියනවද මෛත්‍රී පාලනයක් එකට ගහපු රටකට ඕනෑ අපමන අගයක් මෙලඩියටම ගහපු එකක් :)

    එහෙම එකක් තියනවද බන් ? දන්නෙත් නැනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අප්පච්චි අප්පච්චී ඔබයි අපේ අප්පච්චී අප්පච්චී අප්පච්චී ඔබයි රටට අප්පච්චී!! :)
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යහපාලනය අද පටන් අතහරිනවා.. පොහොට්ටුව සමග එක් වී ශ‍්‍රීලනිප පිංගුත්තර දෙපත්නයින්ට එරෙහිව වැඩ කරනවා..- හරීන් ඉවසා ඉවරයි… මාධ්‍ය අමතයි..[Video]

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග මෙතෙක් ගෙන ආ යහපාලනය අතහැර දමන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    විශ්වාස භංගයෙන් පසු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකුත් ඇමති ධුර දැරිය යුතු නැති බවත් අදින් පසු ශ‍්‍රීලනිපය සමග කිසිදු ඇයිහොදයියක් නැති බවත් ඔහු සදහන් කරයි.

    පොහොට්ටුව නොව මොකාගේ හෝ ඇගේ එල්ලී ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙපත් නයි වැඩපිලිවෙලට එරෙහිව කටයුතු කරන බවද ඔහු කීය.




    [/B]
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    සින්දුව කෝ?

    අමාරුවෙන් හොයල අවුරුදු 8 පරණ thread එකකුයි අවුරුදු තුනක් පරණ එකකුයි බම්ප් කළා නේද . දැන් සතුටුද ? :D