Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,181
    1,929
    113
    මොන මගුලක් ද බන් ඔය කම්පැනි කතාව . .
    කම්පනියක් ගන්නේ නෑ , කම්පනියක් ගන්නේ නෑ කියන්නෙත් තවත් එක වහල් මානසිකත්වයක් !
    පොඩ්ඩක් හිතපංකො ඒකිට අසාදාරණයක් උනා කියල ගමු. එතකොට ඒක ඇඩ්‍රස් කරන්න ඕන විදිය නෙමේ ඔය. ඕකෙන් ඩැමේජ් එකක් උනේ ඒකිටමයි. දැන් ඔය අවෝඩ් එක ගත්‍ත කියපංකො අපි දන්නෑ ඔය කෙල්ල කවුද කියලවත් ඔය සිද්දිය නිසානෙ දන්නෙ. ඔතන ස්මාට් ප්ලේ කරන්න ඕන එකක් බොක කරගත්ත.
    ඔතන උනේ අවෝඩ් එක මෙයා බලන් හිටිය වෙන කෙනෙක්ට ගියා ඒකෙ ඊගෝ එක හර්ට් උනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්ව නුලෙන් මිස් වෙන්නේ සමහර වෙලාවට. හරියටම මොකද්ද උනේ කියලා බලාගන්න නිර්ණායක ටිකත් එක්ක අනික් එකගෙයි මේකිගෙයි compare කරලා බලන්න වෙයි. සමහර උන්ට ඔව්ව මිස් උනාම එන pressure එක handle කරගන්න බෑ.

    නූලෙන් මිස් වෙනව නං ඒක වෙන දෙයක්. ඒක නෙවෙයි මෙතන වෙලා තියෙන්නෙ. උදේ සම්මානෙ දෙන්න නම තිබුණ ළමයට නෙවෙයි හවස සම්මානෙ දීල තියෙන්නෙ
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    ඔය වගේ බහුබූත කතා කියමින් විහිලු සපයන්න එපා පාසෑලේ කමිටුවක් මගින් තීරනය කරපු දේවල් අල්ලගෙන මෙතන කටකයිවාරු ගහන්න එපා
    විදුහල්පතිනිය පෙන්වා දෙන්නේ සම්මානයක් පිරිනැමීමේදී ජයග්‍රහණයට පමණක් නොව, එම ජයග්‍රහණය ලබාගත් ක්‍රීඩාවේ පවතින තරගකාරීත්වය පිළිබඳවද සැලකිලිමත් වන බවයි. ඔබටවත් මටවත් FB වීරයන් වෙලා කවුරුන්වත් අසාදාරණයක් කරන්න බෑ ඒක ඒ විදුහල තීරණය කරපු දෙයක් ඒක නිසා ඔබේ සුදුසුකම් මට දැම්මට වෑඩක් නෑ
    😂
    😂

    දිවයින පුරා පාසල් 350කට අධික සංඛ්‍යාවක් ක්‍රියාකාරීව සහභාගී වන, ඉතා ඉහළ තරගකාරීත්වයක් සහිත ක්‍රීඩාවක් නියෝජනය කල ක්‍රීඩිකාවකට විදුහල මගින් මේ සම්මානය දීල තියෙන්නේ
    ඔබ ඔය සදහන්කරන දරුවා මේ FB එකේ වර්ණාකරන පාසල් 50ක් වැනි සීමිත සංඛ්‍යාවක් පමණක් නිරත වන ක්‍රීඩාවක් නියෝජනය කලේ , එහිදී ජයග්‍රහණයක් ලැබීම පිහිනුම් ක්‍රීඩාවට සාපේක්ෂව අඩු තරගකාරීත්වයක් සහිත වූවක් බව ඕනෑම කෙනෙකුට තේරෙනවා සහ ඒක එම පාසැලේ තර්කයයි.
    සම්මානය හිමි වූ "නභාෂි පෙරේරා " සිසුවිය සතු සුවිශේෂී දක්ෂතා ඇය සංඛ්‍යාත්මකව මෙසේ තිබියදී ජාතික වාර්තාවක් තියෙද්දී බැරිවෙලාවත් මේ සම්මානය "නහාෂී පෙරේරාට " නොදී ඔය වේදිකාවේ MIC එකෙන් සම්මානය ඉල්ලපු දරුවට දුන්නනම් ඒක සාදාරණද?
    සම්නාමය හිමිවූ නහාෂී පෙරේරා දැරිය ඇය පිහිනුම් ක්‍රීඩාවෙන් නව ශ්‍රී ලංකා වාර්තා (New Island Records) තුනක් පිහිටුවා ඇති ක්‍රීඩිකාවකි.
    ඒක නිසා අනිවාර්යෙන් වඩාත් සුදුසු ඇය බව ඕනෑම කෙනෙකුට තේරෙනවා ඒක එම පාසෑලේ තීරණය කරලා
    ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැවති තරගාවලිවලදී අවසන් වටයට (Finalist) සුදුසුකම් ලබා ඇති අතර, බිම්ස්ටෙක් (BIMSTEC) ක්‍රීඩා උළෙලේදී ලංකාව නියෝජනය කරමින් ආසියානු මට්ටමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි දරුවෙක්
    එවැනි වාර්තාගත දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවක සිටියදී, වෙනත් අයෙකුට එම සම්මානය පිරිනැමීම අසාධාරණ බව විදුහල්පතිනියගේ අදහස ය.
    ලංකාවේ මෑතකදී ගුවන් යානයක් පෙරලුනාම ඒකට වගකියුත්තෝකරල මඩ ගැහුවා Photo ගහපු කොල්ලෝ වගයක් කිසිදු වගකීමක් නැතුව ඒක නිසා දෙයක් හොයාබලන්නේ නැතුව කතාකරන්න එපා විදුහලක අහ්‍යන්තර කටයුතුවලට ඈගිලිගහල කාලකණ්න්නි සතුටක් ලබන්න එපා GenZ කියකිය
    🤣
    😂

    --Copied--
    meke habai award eka deepu kella digatama all island first wela thianawa.

    1766313440946.png

    1766313457760.png
     
    • Like
    Reactions: navinnuwan

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මොන මගුලක් ද බන් ඔය කම්පැනි කතාව . .
    කම්පනියක් ගන්නේ නෑ , කම්පනියක් ගන්නේ නෑ කියන්නෙත් තවත් එක වහල් මානසිකත්වයක් !

    ඔයාලගේ generation එක තමයි අන්කල් ඉතින්. අපිනම් දන්නැහැ. 🤣🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    කැම්රි ගුරුවරු, පිනාලා කරපු සෙල්ලම් වලට අපි කෑ ගැහුවේ නැත්තේ..... වීර කමේ මදි පාඩුවක් නිසා නෙවේ, ප්‍රසිද්ද වෙන්න අකමැති නිසා.
     
    • Like
    Reactions: War Fighter

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    සමහරැ ආවේගේට ෙඑනවනේ හයියක් තිබ්බත් ගෙදර එවුන් කැමති නැති වුනොත් කේස්

    ------ Post added on Dec 21, 2025 at 1:45 PM
    ස්වාධීන වෙනවා කියන එකේ තේරුම ගෙදර අයගේ තීරණ වලටවත් යට වෙන්නේ නෑ කියන එක
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    ඔය වගේ බහුබූත කතා කියමින් විහිලු සපයන්න එපා පාසෑලේ කමිටුවක් මගින් තීරනය කරපු දේවල් අල්ලගෙන මෙතන කටකයිවාරු ගහන්න එපා
    විදුහල්පතිනිය පෙන්වා දෙන්නේ සම්මානයක් පිරිනැමීමේදී ජයග්‍රහණයට පමණක් නොව, එම ජයග්‍රහණය ලබාගත් ක්‍රීඩාවේ පවතින තරගකාරීත්වය පිළිබඳවද සැලකිලිමත් වන බවයි. ඔබටවත් මටවත් FB වීරයන් වෙලා කවුරුන්වත් අසාදාරණයක් කරන්න බෑ ඒක ඒ විදුහල තීරණය කරපු දෙයක් ඒක නිසා ඔබේ සුදුසුකම් මට දැම්මට වෑඩක් නෑ
    😂
    😂

    දිවයින පුරා පාසල් 350කට අධික සංඛ්‍යාවක් ක්‍රියාකාරීව සහභාගී වන, ඉතා ඉහළ තරගකාරීත්වයක් සහිත ක්‍රීඩාවක් නියෝජනය කල ක්‍රීඩිකාවකට විදුහල මගින් මේ සම්මානය දීල තියෙන්නේ
    ඔබ ඔය සදහන්කරන දරුවා මේ FB එකේ වර්ණාකරන පාසල් 50ක් වැනි සීමිත සංඛ්‍යාවක් පමණක් නිරත වන ක්‍රීඩාවක් නියෝජනය කලේ , එහිදී ජයග්‍රහණයක් ලැබීම පිහිනුම් ක්‍රීඩාවට සාපේක්ෂව අඩු තරගකාරීත්වයක් සහිත වූවක් බව ඕනෑම කෙනෙකුට තේරෙනවා සහ ඒක එම පාසැලේ තර්කයයි.
    සම්මානය හිමි වූ "නභාෂි පෙරේරා " සිසුවිය සතු සුවිශේෂී දක්ෂතා ඇය සංඛ්‍යාත්මකව මෙසේ තිබියදී ජාතික වාර්තාවක් තියෙද්දී බැරිවෙලාවත් මේ සම්මානය "නහාෂී පෙරේරාට " නොදී ඔය වේදිකාවේ MIC එකෙන් සම්මානය ඉල්ලපු දරුවට දුන්නනම් ඒක සාදාරණද?
    සම්නාමය හිමිවූ නහාෂී පෙරේරා දැරිය ඇය පිහිනුම් ක්‍රීඩාවෙන් නව ශ්‍රී ලංකා වාර්තා (New Island Records) තුනක් පිහිටුවා ඇති ක්‍රීඩිකාවකි.
    ඒක නිසා අනිවාර්යෙන් වඩාත් සුදුසු ඇය බව ඕනෑම කෙනෙකුට තේරෙනවා ඒක එම පාසෑලේ තීරණය කරලා
    ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැවති තරගාවලිවලදී අවසන් වටයට (Finalist) සුදුසුකම් ලබා ඇති අතර, බිම්ස්ටෙක් (BIMSTEC) ක්‍රීඩා උළෙලේදී ලංකාව නියෝජනය කරමින් ආසියානු මට්ටමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි දරුවෙක්
    එවැනි වාර්තාගත දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවක සිටියදී, වෙනත් අයෙකුට එම සම්මානය පිරිනැමීම අසාධාරණ බව විදුහල්පතිනියගේ අදහස ය.
    ලංකාවේ මෑතකදී ගුවන් යානයක් පෙරලුනාම ඒකට වගකියුත්තෝකරල මඩ ගැහුවා Photo ගහපු කොල්ලෝ වගයක් කිසිදු වගකීමක් නැතුව ඒක නිසා දෙයක් හොයාබලන්නේ නැතුව කතාකරන්න එපා විදුහලක අහ්‍යන්තර කටයුතුවලට ඈගිලිගහල කාලකණ්න්නි සතුටක් ලබන්න එපා GenZ කියකිය
    🤣
    😂

    --Copied--
    meke habai award eka deepu kella digatama all island first wela thianawa.

    View attachment 260468

    View attachment 260469
    mechchara thiyenam thawa ekak mokatada ban?

    thiyena thanhawa saha irisiyawa newedia?
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    නූලෙන් මිස් වෙනව නං ඒක වෙන දෙයක්. ඒක නෙවෙයි මෙතන වෙලා තියෙන්නෙ. උදේ සම්මානෙ දෙන්න නම තිබුණ ළමයට නෙවෙයි හවස සම්මානෙ දීල තියෙන්නෙ
    සම්මාන එහෙම උදේ වෙනකං දෙන්න තිබ්බ කියලා අපේ ස්කෝල වල නන් කලින් එනවුන්ස් දීලා නෑ. එක ළමයෙක් නන් ඉන්නේ එයාට තමා ඒක කියලා කලින් කට කතා යනවා. එයාටමද නැද්ද කියලා දැනගන්නේ ඔතනින් තමා. එක ළමයෙක් නන් ගිය එකාම තමා දිනන්නේ. දැන් මෙතන දෙන්නෙක් ඉන්න නිසා දෙන්නම කරට කර ඉන්න ඇති කියල මට නන් හිතෙන්නේ.

    View attachment 260443
    View attachment 260444

    චනිත්මා දක්ෂයි. ඒ වගේම නබාශිත් දක්ෂයි. අසාධාරණය වෙලා තියෙන්නෙ චනිත්මාට රියසල් නොපැමිනීම නිසා සම්මානය ලබා නොදීම මිසක් චනිත්මට ලැබිය යුතු එකක් නබාශිට ලැබුනාය කියලා නෙමෙයි.
    නිර්ණායක ටිකත් එක්කම දාපං බලන්න. එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් නෙ
    ------ Post added on Dec 21, 2025 at 5:15 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    සම්මාන එහෙම උදේ වෙනකං දෙන්න තිබ්බ කියලා අපේ ස්කෝල වල නන් කලින් එනවුන්ස් දීලා නෑ.

    Rehearsal එකට කලින් announce කරනවා අන්කල් ඒවා. අපේනම් කරා. 😊
     
    • Like
    Reactions: shenat

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මේකෙත් එහෙම උදේ කියලද?

    'අසාධාරණයට විරුද්ධව..' කතාවක් එක්ක 'මට rehearsal එන්න බැරි වුනේ..' කියලා කියන එකෙන් මටනම් හිතෙන්නේ, ඔව්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    'අසාධාරණයට විරුද්ධව..' කතාවක් එක්ක 'මට rehearsal එන්න බැරි වුනේ..' කියලා කියන එකෙන් මටනම් හිතෙන්නේ, ඔව්.
    හිතෙන එක නන් ඉතිං හැමෝටම එක එක ඒව හිතෙනවා නෙ පුතේ. කියලද නැද්ද කියලා තමා දැනගන්න ඕනි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    හිතෙන එක නන් ඉතිං හැමෝටම එක එක ඒව හිතෙනවා නෙ පුතේ. කියලද නැද්ද කියලා තමා දැනගන්න ඕනි.

    ඔයත් හිතලා කිව්වා ⬆️, මාත් කිව්වා. මන්නම් දැකලා නෑ rehearsal තියෙනවා prizes announce නොකර. මට සමකාලීන නිසා ඔය කෙල්ලත්, මන් හිතපු එක වෙන්න probability එක වැඩියි අන්කල්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    ඔයත් හිතලා කිව්වා ⬆️, මාත් කිව්වා. මන්නම් දැකලා නෑ rehearsal තියෙනවා prizes announce නොකර. මට සමකාලීන නිසා ඔය කෙල්ලත්, මන් හිතපු එක වෙන්න probability එක වැඩියි අන්කල්.
    මම හිතලා කිව්වේ නෑ. අපේ නන් එහෙම නෑ කියලා අපේ ස්කෝල වල වෙලා තියෙන හැටි විතරයි කිව්වේ, මේ සිද්දිය ගැන මේ ළමයා කියන ටිකෙන් විතරක් කියන්න බෑ. මුල ඉදලම කිව්වේ නිර්ණායක එක්ක බලන්න වෙයි කියලා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    මේක මචන් ඉස්කෝලෙන් දෙන එකක් නෙ. නීතියෙන් තමන්ට ලැබෙන්න ඕනි දෙයක් නම් සටන් කලාට කමක් නෑ. මේ වගේ දෙයක් කැමතිනම් ඉස්කෝලෙන් දෙයි. නැත්තම් නෑ. දැන් superstar මම තමයි දක්ෂම මටයි මේක ඕනි කිවුවට වැඩක් තියේද? ඒක organize කරන අයගෙනෙ තීරණේ. මම තමයි කලින් ආවෙ මේ company එකට, මට වඩා පඩි වැඩි කොහොමද කියල අහන්නෙත් මේම තමා. තාම පොඩියි මේ ලමයි.