meka balapan kari athal
unta tiyena prashna.. minissunta TAX gahala nas puk wenna, pagaya ahanawa Whisky da gal da kiyala.. hujja kollo paw itin ammala tattala..meka balapan kari athal
සිරාවට බන් ..Gen Z නෙමෙයි, Pon Z
![]()
![]()
ow ithin loweth, man kiwwe oya pod eka athal matanamඔක වයිරල් කරගන්න තමයි ඌ අතන ඔක අහන්නේ
Honest කිවුවට උන් ඉතින් හෙන immature ඇත්ත කතාව.maath munge channel eka gna thread ekak dnna htye.kari athal thma un denna. hby oka popuar unoth unge thiyana honesty eka nthi wela salli,reputation ekai psse duwnna gnnwa. vini,wasthi talata una wge thma
unge theme ekama taboo topics filter nathuwa katha karana ekane, eke maturity hoyana eka ithin gon wadak, athal tika balala inna thiyenneHonest කිවුවට උන් ඉතින් හෙන immature ඇත්ත කතාව.
ඕකට ආපු අමන්ත උන් දෙන්නටම වඩා matured සහ වැඩ්ඩෙක්. ඒ එපිසෝඩ් එකේ දිගටම ඒක හොඳට පේනව. ඌ හෙන uncomfortable ඉන්නෙ ඒකෙ.
පිස්සුද යකෝ. ඒ තරම්ම ට්රැක් නෑ තා ම.@Kalegana umba kuwait idan awada