Gen Z වැඩ පෙන්වයි..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    තරුණ තරුණියො ඉල්ලන්නෙ රනිල් මහත්තයව
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    maath munge channel eka gna thread ekak dnna htye.kari athal thma un denna. hby oka popuar unoth unge thiyana honesty eka nthi wela salli,reputation ekai psse duwnna gnnwa. vini,wasthi talata una wge thma
    Honest කිවුවට උන් ඉතින් හෙන immature ඇත්ත කතාව.
    ඕකට ආපු අමන්ත උන් දෙන්නටම වඩා matured සහ වැඩ්ඩෙක්. ඒ එපිසෝඩ් එකේ දිගටම ඒක හොඳට පේනව. ඌ හෙන uncomfortable ඉන්නෙ ඒකෙ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Honest කිවුවට උන් ඉතින් හෙන immature ඇත්ත කතාව.
    ඕකට ආපු අමන්ත උන් දෙන්නටම වඩා matured සහ වැඩ්ඩෙක්. ඒ එපිසෝඩ් එකේ දිගටම ඒක හොඳට පේනව. ඌ හෙන uncomfortable ඉන්නෙ ඒකෙ.
    unge theme ekama taboo topics filter nathuwa katha karana ekane, eke maturity hoyana eka ithin gon wadak, athal tika balala inna thiyenne 😂
     
    • Like
    Reactions: icewiz