Gen z two varities

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    2000න් පස්සෙ උන් පස් දෙනෙක් විතර මම ගාව වැඩ.
    උන් නම් අවුලක් නෑ කියන දේ අහනව පට්ට හොදයි.
    එත් majority එක නම් අනේ මන්ද. උන්ගේත් වරදක් නැතුව ඇති බන් පොඩිම කාලෙ ඉදලම technology එක්ක ඉදල එහෙම වෙලා තියෙන්නෙ මම හිතන්නෙ.