Gen z two varities

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Sinhalu gen z unge varities dekak innawane.patta mature and patta immature :oo: samahara kello babbu wage samahara same age un maha genu wage matured.patta confusing
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Gen Z company වලට ගිහින් බලපන්කෝ
    උන් උදේ වැඩට එන්නේ හිතෙන හිතන වෙලාවට 🙄 උන් ෆට්ට free 1කේ ඉන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Gen Z company වලට ගිහින් බලපන්කෝ
    උන් උදේ වැඩට එන්නේ හිතෙන හිතන වෙලාවට 🙄 උන් ෆට්ට free 1කේ ඉන්නේ
    Eka tamai kivve.varities dekak innawane.example age 19 kello dennek gattoth ekek babek wage tawa kellek 35 penala wage matured.oya eka variety ekak neda company dagena inne
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,800
    113
    ප*යාගල
    sorry.com
    Un ekka wada kenna amarui mata nm. Aiya paiya na kelinma nama kiyla katha karanne.ape gen eke ehma wadimal ayata nama kiyanne na. So mage personality ekath ekka mata nm amarui wada krnna. ( katha karala yalu fit eke idala set unama nm aulk na.gen z kollo .. gen z kellanta wada hodai.educated godak un ehma kare yanna enne na..
    NS padina street wesige puthala nm penna ba.

    Genz kiyla mn kiwwe 2005n passe un. (Gen z range eka 97-2012 ne)
     
    • Like
    Reactions: Emios

    Hebei varities dekak innawa ban.eka set ekak ayye kiyan enawa tawa set ekak nama kiyanawa.mata mae confuse wela inne munta talk karana widiya.munge mental growth gap eka sahenna wenas.eka set ekak babala wage tawa set ekak matured wediy
     
    • Wow
    Reactions: Nidarshana_k

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    කම්පැනි එන්වයමන්ට් එකේනම් ෆස්ට් නේම් එකෙන් කතා කරලා, ෆිට් උනාට පස්සෙ අයියා අක්කා කියන එක තමා හොද කියලා හිතෙන්නෙ..

    Un ekka wada kenna amarui mata nm. Aiya paiya na kelinma nama kiyla katha karanne.ape gen eke ehma wadimal ayata nama kiyanne na. So mage personality ekath ekka mata nm amarui wada krnna. ( katha karala yalu fit eke idala set unama nm aulk na.gen z kollo .. gen z kellanta wada hodai.educated godak un ehma kare yanna enne na..
    NS padina street wesige puthala nm penna ba.

    Genz kiyla mn kiwwe 2005n passe un. (Gen z range eka 97-2012 ne)

    කම්පැනි එන්වයමන්ට් එකේනම් ෆස්ට් නේම් එකෙන් කතා කරලා, ෆිට් උනාට පස්සෙ අයියා අක්කා කියන එක තමා හොද කියලා හිතෙන්නෙ..
    තමන්ගෙ නම කියලා කතා කලාම මදිකමක් වගේ නම් නම අවුල් ඇති...ඒක චේන්ජ් කරගත්තනම් හරි...
    ------ Post added on Aug 25, 2022 at 8:12 PM
     
    • Like
    Reactions: EnIgma001

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,800
    113
    ප*යාගල
    sorry.com
    Hebei varities dekak innawa ban.eka set ekak ayye kiyan enawa tawa set ekak nama kiyanawa.mata mae confuse wela inne munta talk karana widiya.munge mental growth gap eka sahenna wenas.eka set ekak babala wage tawa set ekak matured wediy
    ubata charitha dekak ragapanna wenawa. E charitha deka mokadda ubatama thamai hoyganna wenne.😥
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,800
    113
    ප*යාගල
    sorry.com
    කම්පැනි එන්වයමන්ට් එකේනම් ෆස්ට් නේම් එකෙන් කතා කරලා, ෆිට් උනාට පස්සෙ අයියා අක්කා කියන එක තමා හොද කියලා හිතෙන්නෙ..

    කම්පැනි එන්වයමන්ට් එකේනම් ෆස්ට් නේම් එකෙන් කතා කරලා, ෆිට් උනාට පස්සෙ අයියා අක්කා කියන එක තමා හොද කියලා හිතෙන්නෙ..
    තමන්ගෙ නම කියලා කතා කලාම මදිකමක් වගේ නම් නම අවුල් ඇති...ඒක චේන්ජ් කරගත්තනම් හරි...
    ------ Post added on Aug 25, 2022 at 8:12 PM
    Madi kamak wageda nadda kiyala balanna wenne kata karana *tone ekai expression ekai anuwa thama.
    Samahara buwala innawa hena ammen inne hethuwk dnne na 🙄
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    කම්පැනි එන්වයමන්ට් එකේනම් ෆස්ට් නේම් එකෙන් කතා කරලා, ෆිට් උනාට පස්සෙ අයියා අක්කා කියන එක තමා හොද කියලා හිතෙන්නෙ..

    කම්පැනි එන්වයමන්ට් එකේනම් ෆස්ට් නේම් එකෙන් කතා කරලා, ෆිට් උනාට පස්සෙ අයියා අක්කා කියන එක තමා හොද කියලා හිතෙන්නෙ..
    තමන්ගෙ නම කියලා කතා කලාම මදිකමක් වගේ නම් නම අවුල් ඇති...ඒක චේන්ජ් කරගත්තනම් හරි...
    ------ Post added on Aug 25, 2022 at 8:12 PM

    Work environment ඇතුලේ අයියා පයියා ගාන 1ක මට පේන්න බැරි වැඩක්
    CC කරල mail 1ක් ගැහුවා නැත්තං වැඩක් ජීවිතේට වෙන්නේ නෑ වෙලාවට.
    නැතතම් වැඩේ වෙන්න දවසක් තියලා අපිවම කනවා