General insurance ගැන දන්න උන් වරෙං
දන්න කවෘ හරි කියපල්ලකො තෙවන පාර්ශව නැත්නම් third party insurance එකෙන් තියෙන ප්රතිලාභ මොනාද කියල.
අපි කවෘ හරි හැප්පුවොත් ඒ හැපුනු කෙනාට insurance එකෙන් ගෙවනවද? සමහරු කියනව එකෙන් පුලුවන් පාරෙ පදින්න විතරයි කියල.