General insurance ගැන දන්න උන් වරෙං

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    General insurance ගැන දන්න උන් වරෙං

    What-is-Third-Party-Vehicle-Insurance.jpg

    දන්න කවෘ හරි කියපල්ලකො තෙවන පාර්ශව නැත්නම් third party insurance එකෙන් තියෙන ප්‍රතිලාභ මොනාද කියල.
    අපි කවෘ හරි හැප්පුවොත් ඒ හැපුනු කෙනාට insurance එකෙන් ගෙවනවද? සමහරු කියනව එකෙන් පුලුවන් පාරෙ පදින්න විතරයි කියල.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ekanm danna bn habai danata hodama claiming yanne Ceylinko and Fair first ubata insurance ekak daganna nm kypn agent knk set krala dennam claim ekak una gaman gnna plwn wdyt
     
    • Like
    Reactions: N.H Shadow

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    What-is-Third-Party-Vehicle-Insurance.jpg

    දන්න කවෘ හරි කියපල්ලකො තෙවන පාර්ශව නැත්නම් third party insurance එකෙන් තියෙන ප්‍රතිලාභ මොනාද කියල.
    අපි කවෘ හරි හැප්පුවොත් ඒ හැපුනු කෙනාට insurance එකෙන් ගෙවනවද?ඔව්* සමහරු කියනව එකෙන් පුලුවන් පාරෙ පදින්න විතරයි කියල.

    * හැබැයි unlimited nemei. ewata limits thiyenawa. example. Motor cycle and commercial vehicle - third party property damage limit LKR 15,000/-, specially extend kagaththe naththam...
     
    • Like
    Reactions: N.H Shadow

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඒ කියන්නෙ රක්ෂන ආයතනයත් රක්ෂනය ලබාගන්න පුද්ගලයත් හැර අනිත් කොටස් ආවරනය කිරිම තමයි මෙ රක්ෂනෙන් වෙන්නෙ.
    මෙක තමයි වාහනයක් පාරට දානකොට රක්ෂනය පැත්තෙන් රජයෙ අවම අවශ්‍යතාවය තාවය.
    මෙ මගින් ඔබගෙ වාහනය අනතුරකින් වෙනත් කෙනෙකුගෙ දෙපලකට හානි වුනොත්.ජිවිතයක් නැතිවුනොත් එක මෙ මගින් ආවරනය වෙනව.හැබැයි ඔබගෙ හරි ඔබගෙ බිරිදගෙ/සැමියාගෙ දෙපල ආවරනය වෙන්නෙ නැ

    වැඩි විස්තර සදහා පහත ලින්කුව බලන්න
    http://damgune.blogspot.com/2013/10/blog-post_26.html
    .
     
    Last edited:
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ubata rep denna ba kiwaa :baffled:

    ekanm danna bn habai danata hodama claiming yanne Ceylinko and Fair first ubata insurance ekak daganna nm kypn agent knk set krala dennam claim ekak una gaman gnna plwn wdyt

    * හැබැයි unlimited nemei. ewata limits thiyenawa. example. Motor cycle and commercial vehicle - third party property damage limit LKR 15,000/-, specially extend kagaththe naththam...

    ඒ කියන්නෙ රක්ෂන ආයතනයත් රක්ෂනය ලබාගන්න පුද්ගලයත් හැර අනිත් කොටස් ආවරනය කිරිම තමයි මෙ රක්ෂනෙන් වෙන්නෙ.
    මෙක තමයි වාහනයක් පාරට දානකොට රක්ෂනය පැත්තෙන් රජයෙ අවම අවශ්‍යතාවය තාවය.
    මෙ මගින් ඔබගෙ වාහනය අනතුරකින් වෙනත් කෙනෙකුගෙ දෙපලකට හානි වුනොත්.ජිවිතයක් නැතිවුනොත් එක මෙ මගින් ආවරනය වෙනව.හැබැයි ඔබගෙ හරි ඔබගෙ බිරිදගෙ/සැමියාගෙ දෙපල ආවරනය වෙන්නෙ නැ

    වැඩි විස්තර සදහා පහත ලින්කුව බලන්න
    http://damgune.blogspot.com/2013/10/blog-post_26.html
    .
    Rep Aded to all
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඒ කියන්නෙ රක්ෂන ආයතනයත් රක්ෂනය ලබාගන්න පුද්ගලයත් හැර අනිත් කොටස් ආවරනය කිරිම තමයි මෙ රක්ෂනෙන් වෙන්නෙ.
    මෙක තමයි වාහනයක් පාරට දානකොට රක්ෂනය පැත්තෙන් රජයෙ අවම අවශ්‍යතාවය තාවය.
    මෙ මගින් ඔබගෙ වාහනය අනතුරකින් වෙනත් කෙනෙකුගෙ දෙපලකට හානි වුනොත්.ජිවිතයක් නැතිවුනොත් එක මෙ මගින් ආවරනය වෙනව.හැබැයි ඔබගෙ හරි ඔබගෙ බිරිදගෙ/සැමියාගෙ දෙපල ආවරනය වෙන්නෙ නැ

    වැඩි විස්තර සදහා පහත ලින්කුව බලන්න
    http://damgune.blogspot.com/2013/10/blog-post_26.html
    .
    මෙන්න සැබෑම පිලිතුර 👍