GENERAL STRIKE ON 20TH. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    එළැඹෙන 20 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර ඇති බවත්, එයින් මහජනතාව අති විශාල පීඩාවකට ලක්වී ඇති බවත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සභාපති රවී කුමුදේශ් පැවැසීය.

    ඉතා ස්වාධීන ජන මතයක් වෙනුවෙන් අරගල කරන රටේ මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබඳව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල සටහන් කරමින්, ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව කියයි.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අනේ හු **, රාජපක්ෂලයි පාර්ලිමන්ට් එකේ අනිත් හැත්ත ඔක්කොම එළවලා ඊට පස්සේ මිනිස්සු එකතු වෙන්න ඕනි ආණ්ඩුවේ ඔෆිස් වල උඩ ඉඳන් පහලට ඉන්න කාලකන්නි හැත්තයි මේ යුනියන් ප*යලා සෙට් එකයි එලවන්න . රජය ආදායමෙන් 80% ට වඩා මුන්ව නඩත්තු කරන්න යන්නේ, එත් රටේ දියුණුවට කරන ලබ්බක් නැ මුනුත්. මුන් ස්ට්‍රයික් (වැඩ කරන්නේ නැතුව ) කරන්න හේතු හොය ඉන්න කාලකන්නි ප*යල. පඩයක් ගියත් පාරේ , ඊළඟ දවසේ තව කියක් හරි දියන් කියල පාරේ. හොර හැත්ත .

    රාජපක්ෂලයි, අනිත් උනුත් එක්ක මේ රවී කුමුදේශ් , ස්ටාලින් , අර මුණ බැලුවත් මුසල රත්නප්‍රිය වගේ union හැත්තත් පුකට පයින් ගහල එලවල හොර ගූහා ඔක්කොම privatize කරන්න ඕනි රට ගොඩගන්න නම්.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla

    :yes:
    මුන්නම් හමදාම ඉදියි ගෙවල්වල කම්මලි කාලකන්නි හැත්ත. ඕකුන්යි උන්ගෙ පවුලෙ එවුනුයි තමයි ඇමතිට පුක දීලා රස්සාව අරන් හොරු, කසිප්පුකාරයො පර්ලිමෙන්තු යවන්නෙ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    🔴 BREAKING NEWS
    එළැඹෙන 20 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර ඇති බවත්, එයින් මහජනතාව අති විශාල පීඩාවකට ලක්වී ඇති බවත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සභාපති රවී කුමුදේශ් පැවැසීය.

    ඉතා ස්වාධීන ජන මතයක් වෙනුවෙන් අරගල කරන රටේ මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබඳව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල සටහන් කරමින්, ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව කියයි.
    that's a real deal
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    අනේ හු **, රාජපක්ෂලයි පාර්ලිමන්ට් එකේ අනිත් හැත්ත ඔක්කොම එළවලා ඊට පස්සේ මිනිස්සු එකතු වෙන්න ඕනි ආණ්ඩුවේ ඔෆිස් වල උඩ ඉඳන් පහලට ඉන්න කාලකන්නි හැත්තයි මේ යුනියන් ප*යලා සෙට් එකයි එලවන්න . රජය ආදායමෙන් 80% ට වඩා මුන්ව නඩත්තු කරන්න යන්නේ, එත් රටේ දියුණුවට කරන ලබ්බක් නැ මුනුත්. මුන් ස්ට්‍රයික් (වැඩ කරන්නේ නැතුව ) කරන්න හේතු හොය ඉන්න කාලකන්නි ප*යල. පඩයක් ගියත් පාරේ , ඊළඟ දවසේ තව කියක් හරි දියන් කියල පාරේ. හොර හැත්ත .

    රාජපක්ෂලයි, අනිත් උනුත් එක්ක මේ රවී කුමුදේශ් , ස්ටාලින් , අර මුණ බැලුවත් මුසල රත්නප්‍රිය වගේ union හැත්තත් පුකට පයින් ගහල එලවල හොර ගූහා ඔක්කොම privatize කරන්න ඕනි රට ගොඩගන්න නම්.
    Hari Hari.

    EEth dan mulinma rajapassala elawagamu. Hamogema sup eka onee.
     
    • Like
    Reactions: ruka!

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    අනේ හු **, රාජපක්ෂලයි පාර්ලිමන්ට් එකේ අනිත් හැත්ත ඔක්කොම එළවලා ඊට පස්සේ මිනිස්සු එකතු වෙන්න ඕනි ආණ්ඩුවේ ඔෆිස් වල උඩ ඉඳන් පහලට ඉන්න කාලකන්නි හැත්තයි මේ යුනියන් ප*යලා සෙට් එකයි එලවන්න . රජය ආදායමෙන් 80% ට වඩා මුන්ව නඩත්තු කරන්න යන්නේ, එත් රටේ දියුණුවට කරන ලබ්බක් නැ මුනුත්. මුන් ස්ට්‍රයික් (වැඩ කරන්නේ නැතුව ) කරන්න හේතු හොය ඉන්න කාලකන්නි ප*යල. පඩයක් ගියත් පාරේ , ඊළඟ දවසේ තව කියක් හරි දියන් කියල පාරේ. හොර හැත්ත .

    රාජපක්ෂලයි, අනිත් උනුත් එක්ක මේ රවී කුමුදේශ් , ස්ටාලින් , අර මුණ බැලුවත් මුසල රත්නප්‍රිය වගේ union හැත්තත් පුකට පයින් ගහල එලවල හොර ගූහා ඔක්කොම privatize කරන්න ඕනි රට ගොඩගන්න නම්.
    Sahathika aththa. Me rajaye ayathanawa wala inna kalakanni satha pakata wadak na. Eth okungen kohomath wadakata nathi eke me welawe okunge sahaya araganna one munwa elawanna. Passe oya union karayontath shot eka denna one. Minissu rasthiyadu nokata ona union uttak atawagaththata kamak na.
     
    • Like
    Reactions: KDH and ruka!

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    අනේ හු **, රාජපක්ෂලයි පාර්ලිමන්ට් එකේ අනිත් හැත්ත ඔක්කොම එළවලා ඊට පස්සේ මිනිස්සු එකතු වෙන්න ඕනි ආණ්ඩුවේ ඔෆිස් වල උඩ ඉඳන් පහලට ඉන්න කාලකන්නි හැත්තයි මේ යුනියන් ප*යලා සෙට් එකයි එලවන්න . රජය ආදායමෙන් 80% ට වඩා මුන්ව නඩත්තු කරන්න යන්නේ, එත් රටේ දියුණුවට කරන ලබ්බක් නැ මුනුත්. මුන් ස්ට්‍රයික් (වැඩ කරන්නේ නැතුව ) කරන්න හේතු හොය ඉන්න කාලකන්නි ප*යල. පඩයක් ගියත් පාරේ , ඊළඟ දවසේ තව කියක් හරි දියන් කියල පාරේ. හොර හැත්ත .

    රාජපක්ෂලයි, අනිත් උනුත් එක්ක මේ රවී කුමුදේශ් , ස්ටාලින් , අර මුණ බැලුවත් මුසල රත්නප්‍රිය වගේ union හැත්තත් පුකට පයින් ගහල එලවල හොර ගූහා ඔක්කොම privatize කරන්න ඕනි රට ගොඩගන්න නම්.
    ප්‍රයිවටයිස් කරන්න ගියත් ඔය මූසල හැත්ත පාරට බහිනවා .. බලපන්කෝ IMF එකෙන් අනිවා කියනවා රාජ්‍ය ආයතන ප්‍රයිවටයිස් කරන්න කියලා ... ඒත් ඔය පක්කු ඕවා කරන්න දෙන්නේ නෑ ...රට වලපල්ලටම තමා යන්නේ ....
     
    aniwa