General Surgeon ---plz Help

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    machan

    mata podi surgery ekak karaganda tiyanawa..

    eka karanda

    Battaramulla paththe wage inna surgeon kenek danne nadda..

    mama Nawaloka hospital giya doctor kenek channel kara e yaka kiwwa central ekata enda kiyala surgery eka karanda...

    10,000 yanwa kiwwa...ekai parashne..
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    machan

    mata podi surgery ekak karaganda tiyanawa..

    eka karanda

    Battaramulla paththe wage inna surgeon kenek danne nadda..

    mama Nawaloka hospital giya doctor kenek channel kara e yaka kiwwa central ekata enda kiyala surgery eka karanda...

    10,000 yanwa kiwwa...ekai parashne..


    Surgery ekakata 10,000 kiyanneh cheap neh bung.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    10,000කට අඩුවෙන් කරගන්න ඕනෙ නං මස් කඩේක්ට කියපං. කෑලි වලට කපලා දෙයි 500කට :P
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    na mama kalin giya doctor kenek gawata...buwa kiwwa apahu salli one na..surgeory eka karannan kiyala......
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    anduve hospital eken kara ganin ban
    private hospital vala ganan ahuvama 10000 kiyanne ohoma podi gaanak
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි සහෝදරයා මේ වගේ පොඩි ශල්‍ය කර්මයක් කරන්න හිතුවේ ?
    වෛද්‍යවරයා කියපු හින්දා ද.. එහෙම නැත්නම් තමන්ගේ හිත කියපු හින්දා ද මේ වගේ දෙයක් කරන්න උත්සහ කරන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ශල්‍ය ක්‍රමයට කිසිම මුදලක් අය කරන්නේ නෑ..
    රු. 10,000 ක් දෙන්න උත්සහ කරන්න ඕන කරන්නේ නෑ..
    ඒත් කරන එක තමන් දන්න කියන තැනකින් කරන්න..