maru bn. godak mahansi wela post eka liyala thiyenwa. thanks for sharing.
ලැප් එකකට ගහලම බලපන්.TFS බ්රා
දන්නෙ නැති ගොඩක් දේ ඉගෙන ගන්න පුවවන්)
ඒක පට්ට tool එකක් බං. Telemetry කැලේ එකෙන් පොඩ්ඩක් ට්වීක් කරපු ගමන්.Optimizer ගැන දැනගෙන හිටියෙ නෑ. Thanks
මේකත් තව පොඩ්ඩෙන් නැතිවෙනවා බං. වෙලාවට Xenforo Editor එකේ සේව් වෙනවා අපි ටයිප් කරලා abandoned කරපුවා.ado thanks wedak nethi unath una mahansiyata den mehama thread wetenawa patta adui ,, issara puka iragena liwwa ,, liyapu okkoma nethi una awastath thibba
keep it bro
Optimizer denata thiyana 10 ekakata wage use kaloth wedak wei da?ඒක පට්ට tool එකක් බං. Telemetry කැලේ එකෙන් පොඩ්ඩක් ට්වීක් කරපු ගමන්.
වැඩ කරනවා අවුලක් නැතුව. Win 10 Win 11 වල ලොකු වෙනසක් නෑ.Optimizer denata thiyana 10 ekakata wage use kaloth wedak wei da?
KMS_VL_ALL_AIO activator eka risky da mchn? oka dagena tama MS office ehema active karan inne..වැඩ කරනවා අවුලක් නැතුව. Win 10 Win 11 වල ලොකු වෙනසක් නෑ.
එළකිරි මචන්. උබ නම් ලිනක්ස් හෙඩ් නිසා වින්ඩොස් පැත්ත පළාතේ බලන එකක් නෑකාලෙකින් දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක් මචන්. ගොඩක් මහන්සි වෙලා තියනවා ත්‍රෙඩ් එකට. තැන්ක්ස් මචෝ......
TFS machan. සෑහෙන මහන්සි වෙලා තියෙනවා. දැනට original Windows 10 license තියෙන potato PC එකකට දැම්මොත් ආයෙත් product key එක ඉල්ලයිද? තව දෙයක්, ඒ potato PC එකේ windows 11 දාන්න බෑ කියලත් එනවා. එතකොට මේක ප්‍රශ්නයක් වෙයිද?
KMS නම් ජීවිතේට යූස් කරන්න එපා. ඕක අස්සේ ඉස්සර Keyloggers, Backdoors ගහලා එව්වා.KMS_VL_ALL_AIO activator eka risky da mchn? oka dagena tama MS office ehema active karan inne..
Lap ekata awa 10 ekata den win 11 free dennam ganin ganin kynw den MS eken.. mehema custom build ekak kaloth e reg wela inna email eken ma custom ekath activate karaganna puluwan wei da?
එහෙම නැහැ මචන් මේ වගේ වටින්නා ත්‍රෙඩ් මම ආසාවෙන් කියවනවා. මොකද යාලුවෝ ගොඩක් වෙලාවට ලැප් උස්සන් එන්නේ වින්ඩෝස් දාලා දීපන් කියාගෙන. මම ඔයා හදපු ISO එකයි අර ටූල් ටිකයි ඩවුන් ලෝඩ් කරගත්තා, මේ වටිනා ත්‍රෙඩ් එක බුක් මාක් කරගත්තා, මේ ත්‍රෙඩ් එක බලලා කාට හරි උදව්වක් මටත් කරලා දෙන්න පුළුවන්. ඔයාගේ මේ උත්සාහය මම කොහොමටත් අහක දාන්න කැමති නැහැ .....එළකිරි මචන්. උබ නම් ලිනක්ස් හෙඩ් නිසා වින්ඩොස් පැත්ත පළාතේ බලන එකක් නෑ
Kiyala dennako pinwatha.. meka dekkama nam custom eka gahanna ma hithuna.. RAM 90% walin adu wennema ne magula epa wela inne
KMS නම් ජීවිතේට යූස් කරන්න එපා. ඕක අස්සේ ඉස්සර Keyloggers, Backdoors ගහලා එව්වා.
හැබැයි කස්ටම් OS එකක් ගැහුවම ඊමේල් ගහලා MS අකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. ලොග් වෙන්න ඕනි නම් ෆයර්වෝල් රූල්ස් එහෙම ඔක්කොම අයින් කරන්න වෙනවා. වින්ඩොස්, ඔෆිස් ඇක්ටිවේට් කරන්න ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා.
බොහොම ස්තූතියි මචංඑළකිරි මචන්. උබ නම් ලිනක්ස් හෙඩ් නිසා වින්ඩොස් පැත්ත පළාතේ බලන එකක් නෑ
සමහර මදර්බෝඩ් වල නම් වින්ඩොස් කී එක ස්ටෝර් කරලම එවන නිසා ආයේ ආයේ කී එකක් ඕනි වෙන එකක් නෑ.
ගොඩක් potato PCs වලට වින්ඩොස් 11 දාන්න බෑ කියලා එනවා. අන්න ඒ නිසා තමයි බූටබල් ඩ්‍රයිව් එකක් හදද්දී No TPM No Secure Boot තෝරන්නේ. ඒ PC එකේ ඩිස්ක් එක ගොඩක් වෙලාවට MBR එකක් වෙන්න ඕනි. Partition Tool එකකින් MBR, GPT ඩිස්ක් එකක් කරලා ආයේ ට්‍රයි කරන්න.
KMS නම් ජීවිතේට යූස් කරන්න එපා. ඕක අස්සේ ඉස්සර Keyloggers, Backdoors ගහලා එව්වා.
හැබැයි කස්ටම් OS එකක් ගැහුවම ඊමේල් ගහලා MS අකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. ලොග් වෙන්න ඕනි නම් ෆයර්වෝල් රූල්ස් එහෙම ඔක්කොම අයින් කරන්න වෙනවා. වින්ඩොස්, ඔෆිස් ඇක්ටිවේට් කරන්න ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා.
------ Post added on Jan 30, 2023 at 12:19 AM
ඔය මං දීපු OS එකම නැතුව තව ඕනි නම් slim down කරලා තව ලයිට්වෙයිට් OS එකක් හදාගන්න පුළුවන්.එහෙම නැහැ මචන් මේ වගේ වටින්නා ත්‍රෙඩ් මම ආසාවෙන් කියවනවා. මොකද යාලුවෝ ගොඩක් වෙලාවට ලැප් උස්සන් එන්නේ වින්ඩෝස් දාලා දීපන් කියාගෙන. මම ඔයා හදපු ISO එකයි අර ටූල් ටිකයි ඩවුන් ලෝඩ් කරගත්තා, මේ වටිනා ත්‍රෙඩ් එක බුක් මාක් කරගත්තා, මේ ත්‍රෙඩ් එක බලලා කාට හරි උදව්වක් මටත් කරලා දෙන්න පුළුවන් මචෝ. ඔයාගේ මේ උත්සාහය මම කොහොමටත් අහක දාන්න කැමති නැහැ .....
ඒක තමයි කිව්වේ දැන් තියෙන KMS ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ෂුවර් කරන්න බෑ. ඔරිජිනල් KMS ප්‍රොජෙක්ට් එක අරගෙන backdoors ගහලා තමයි ඔය අලුත් ඒවා ගොඩක් ඒවා එවන්නේ. safemode එකට ගිහිල්ල අයින් කරලා දාපන්. මං අර ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් වෙනම. නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ඉස්සරහට අප්ඩේට් එකක් දාන්නම්.Kiyala dennako pinwatha.. meka dekkama nam custom eka gahanna ma hithuna.. RAM 90% walin adu wennema ne magula epa wela inne
P.S mala magulai KMS uninstall karanna denne th nene yaku
Elamai broh.. Jaya wewa! <3ඒක තමයි කිව්වේ දැන් තියෙන KMS ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ෂුවර් කරන්න බෑ. ඔරිජිනල් KMS ප්‍රොජෙක්ට් එක අරගෙන backdoors ගහලා තමයි ඔය අලුත් ඒවා ගොඩක් ඒවා එවන්නේ. safemode එකට ගිහිල්ල අයින් කරලා දාපන්. මං අර ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් වෙනම. නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ඉස්සරහට අප්ඩේට් එකක් දාන්නම්.