ඒක වින්ඩොස් 10 ටත් පාවිච්චි කරන්න පුළුවන් මචං.සුපිරි මචං නියමෙට පිළිවෙලට පැහැදිලි කරලා තීනවා හෙනම කට්ටක් කාල අපි වෙනුවෙන්
අර NTLite preset එක වින්ඩෝස් 11 ට විතරද 10 ටත් ඒකම යුස් කරන්න පුලුවන්ද නැතිනං එකට වෙනම ප්රිසෙට් එකක් ගන්න ඕනද ?
ඇත්තටම ඔය ප්‍රිසෙට් එක වින්ඩොස් 10ට හදපු එකක්.
පොඩි වෙනස්කම් ටිකක් කරලා 11 ටත් දැන් වැඩ.