Generate a Custom Windows 11 Image with Essential Features + Bloatware Removal Guide

kasun_kbp

Well-known member
  • May 12, 2015
    17,370
    1
    56,027
    113
    Kaduwela
    සුපිරි මචං නියමෙට පිළිවෙලට පැහැදිලි කරලා තීනවා හෙනම කට්ටක් කාල අපි වෙනුවෙන් 🙏



    අර NTLite preset එක වින්ඩෝස් 11 ට විතරද 10 ටත් ඒකම යුස් කරන්න පුලුවන්ද නැතිනං එකට වෙනම ප්රිසෙට් එකක් ගන්න ඕනද ?
    ඒක වින්ඩොස් 10 ටත් පාවිච්චි කරන්න පුළුවන් මචං.
    ඇත්තටම ඔය ප්‍රිසෙට් එක වින්ඩොස් 10ට හදපු එකක්.
    පොඩි වෙනස්කම් ටිකක් කරලා 11 ටත් දැන් වැඩ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    12,167
    20,355
    113
    Kandy
    සුපිරි මචං නියමෙට පිළිවෙලට පැහැදිලි කරලා තීනවා හෙනම කට්ටක් කාල අපි වෙනුවෙන් 🙏



    අර NTLite preset එක වින්ඩෝස් 11 ට විතරද 10 ටත් ඒකම යුස් කරන්න පුලුවන්ද නැතිනං එකට වෙනම ප්රිසෙට් එකක් ගන්න ඕනද ?
    Mama 10 eken image eka hadala lapata damma machan
     
    • Like
    Reactions: pavithra_uk

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,505
    1
    8,226
    113
    This is a very good guide to a student, since they can't afford Ram or SSD and also good for learning purposes, thanks for sharing

    But if you are a professional the rational thing to do is buy more ram
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,369
    5,516
    113
    No Where
    මම 10 එක බිල්ඩ් කර ගත්තා මචන් තැන්ක්ස්
    මගෙ මෙහෙම අවුලක් පෙන්නන්නවනේ ලිනක්ස් කියලා අයිකන් එකක් පෙන්නන්නවා හෙන ඇනොයින් එක
    View attachment 196007
    Contact Him... :rofl:
    images
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,369
    5,516
    113
    No Where
    oka issara video ekak dala tibba geek.lk eke ubuntu setup karana ekak apita error ekak awith okata call karala prashne kiwa umai kiyala tibbe awulak awoth katha kaaranna kiyala call karala prashne kiwama hutta cut kala
    Uu prashne ahala Next build 1ke eka resolve karala update 1k denna ati bn.. Umbala hadisi wenawane itin.. :rolleyes:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,370
    1
    56,027
    113
    Kaduwela
    Machan mama me treade eke thibba widihata ekak heduwa. 7 GB+ Size ekak awane....

    qnmdouW.png


    DVAXkdr.png


    5VYpkvv.png


    yelHPrQ.png


    PwECg3y.png


    NmQhId0.png


    fj0OW8j.png



    මෙන්න මෙතනද මොකක් හරි මිස් වුනාද මචං?
    උබේ අතින් editions trim වෙලා නෑ වගේ.

    5bGSFT1.png
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,626
    5,108
    113
    අපේ ගෙදර
    මෙන්න මෙතනද මොකක් හරි මිස් වුනාද මචං?
    උබේ අතින් editions trim වෙලා නෑ වගේ.

    5bGSFT1.png
    ඔක්කොම සෙටින් ටික දුන්නේ නුලේ තිබ්බ විදිහට. තමා මචන්.. ආයෙත් එකක් හදලා බලනවා....
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,370
    1
    56,027
    113
    Kaduwela
    ඔක්කොම සෙටින් ටික දුන්නේ නුලේ තිබ්බ විදිහට. තමා මචන්.. ආයෙත් එකක් හදලා බලනවා....
    ආයේ හරියට කරන්න පිළිවෙලට.
    සයිස් එක අඩු වෙනවා මිසක් වැඩි වෙන්න විදියක් නම් කොහොමවත් වෙන්න බෑ බං.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    12,167
    20,355
    113
    Kandy
    machan podi tikak tiye dana ganna
    machan pearson exams ehema karanakota mic camera access karanna den ne neda meken eka hada ganne kohomada
    tawa voice record snipping tool ehema remove wela neda machan mekata solution ekak tiyeda
    thanks in advance
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,370
    1
    56,027
    113
    Kaduwela
    machan podi tikak tiye dana ganna
    machan pearson exams ehema karanakota mic camera access karanna den ne neda meken eka hada ganne kohomada
    tawa voice record snipping tool ehema remove wela neda machan mekata solution ekak tiyeda
    thanks in advance
    Mic, cam manually enable karanna puluwan. OBS daagena balanna permission illaddi privacy settings walin allow karanna.
    voice record walata OBS use karanna puluwan.
    Snipping tool walata. Sharex or Greenshot
    https://getsharex.com
    https://getgreenshot.org/downloads
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,370
    1
    56,027
    113
    Kaduwela
    Screenshot-2023-02-04-074536.png


    ඩවුන් වෙන්න දැම්මා @kasun_kbp අඩේ ලින්ක් එක expire වෙලා තිබුනෙ නෑ​
    එක ලින්ක් එකක් දවස් 7කින් Expire එනවා මචං. හෙට අයින් වෙයි.
     
    • Like
    Reactions: NRTG