15a output එකක් තියෙන්නේ.. 2.5mm වගේ cable එකක් දාලා 13ampere plug base එකකට ඇද්දට අවුලක් නැද්දමහත වයර් දාල ඇම්පියර් වැඩියෙන් අදින්න පුළුවන් වෙන්න හදන්න
අපේ AL කාලෙ සර් කෙනෙක් කතාවක් කිව්වා. වෝල්ට් කියන්නෙ අම්ම අනල කවන බත් වගේ. දෙන ප්‍රමාණෙ කන්න ඕනේ. ඇම්පියර් කියන්නෙ අපි දානෙ ගේක මගුල් ගේක ගිහින් කන බත් වගේ. කොච්චර තිබ්බත් අවශ්‍ය ප්‍රමාණෙ විතරයි ගන්නේ. උඹේ appliances වලට ගන්න ලෝඩ් එක අනුව ඒක decide කරපං මචං. මං හිතන්නෙ ඕක ඇති වෙයි.15 ampere output
15a output එකක් තියෙන්නේ.. 2.5mm වගේ cable එකක් දාලා 13ampere plug base එකකට ඇද්දට අවුලක් නැද්ද
Electricity ගැන මෙලෝ මලදානයක් දන් නෑ බන් මම ඒකයි ඇහුවේ.. wall socket දෙකක් දාල extension cord එකක් හදන්න යන්නේ ඒකයි ඇහුවේ.. thanks මචං...අපේ AL කාලෙ සර් කෙනෙක් කතාවක් කිව්වා. වෝල්ට් කියන්නෙ අම්ම අනල කවන බත් වගේ. දෙන ප්‍රමාණෙ කන්න ඕනේ. ඇම්පියර් කියන්නෙ අපි දානෙ ගේක මගුල් ගේක ගිහින් කන බත් වගේ. කොච්චර තිබ්බත් අවශ්‍ය ප්‍රමාණෙ විතරයි ගන්නේ. උඹේ appliances වලට ගන්න ලෝඩ් එක අනුව ඒක decide කරපං මචං. මං හිතන්නෙ ඕක ඇති වෙයි.
සාමාන්‍යෙන් මහත කම්බි පොට ගාන වැඩි වයර් දෙකක් දාල හදපං.. මහ ලොකු දෙයක් නෑ. 1/1.44 වයර් දාන්න එපා උණු වෙයි.Electricity ගැන මෙලෝ මලදානයක් දන් නෑ බන් මම ඒකයි ඇහුවේ.. wall socket දෙකක් දාල extension cord එකක් හදන්න යන්නේ ඒකයි ඇහුවේ.. thanks මචං...
ela ban.. thanks machan <3සාමාන්‍යෙන් මහත කම්බි පොට ගාන වැඩි වයර් දෙකක් දාල හදපං.. මහ ලොකු දෙයක් නෑ. 1/1.44 වයර් දාන්න එපා උණු වෙයි.
api oya mona wire gahuwath generator eka mas karala baluwama thamai tharu penne apita... outlet eka idala api loku ampere ganaka wire danawa thamai. habai generator company eke un winding eken generate wena power eka aran enne ara nikan lontha wire tikakin. ewa 2.5Kw wala kathawa nam oka.මහත වයර් දාල ඇම්පියර් වැඩියෙන් අදින්න පුළුවන් වෙන්න හදන්න
ඔව් මචං..අපේ AL කාලෙ සර් කෙනෙක් කතාවක් කිව්වා. වෝල්ට් කියන්නෙ අම්ම අනල කවන බත් වගේ. දෙන ප්‍රමාණෙ කන්න ඕනේ. ඇම්පියර් කියන්නෙ අපි දානෙ ගේක මගුල් ගේක ගිහින් කන බත් වගේ. කොච්චර තිබ්බත් අවශ්‍ය ප්‍රමාණෙ විතරයි ගන්නේ. උඹේ appliances වලට ගන්න ලෝඩ් එක අනුව ඒක decide කරපං මචං. මං හිතන්නෙ ඕක ඇති වෙයි.
අපිට ඕක ඉගැන්නුවෙ, වතුර බට ලයින් එකකින්...අපේ AL කාලෙ සර් කෙනෙක් කතාවක් කිව්වා. වෝල්ට් කියන්නෙ අම්ම අනල කවන බත් වගේ. දෙන ප්‍රමාණෙ කන්න ඕනේ. ඇම්පියර් කියන්නෙ අපි දානෙ ගේක මගුල් ගේක ගිහින් කන බත් වගේ. කොච්චර තිබ්බත් අවශ්‍ය ප්‍රමාණෙ විතරයි ගන්නේ. උඹේ appliances වලට ගන්න ලෝඩ් එක අනුව ඒක decide කරපං මචං. මං හිතන්නෙ ඕක ඇති වෙයි.
තේරෙන්න ලේසි වෙන්නනෙ කියන්නේ. මොක උනත් අවබෝධයක් තියෙනව දැන්අපිට ඕක ඉගැන්නුවෙ, වතුර බට ලයින් එකකින්...
බටේ තියෙන වතුර පරිමාව තමයි ධාරාව,
වතුර පොම්පෙ තමයි වෝල්ටීයතාවය.
බටේ වතුර නැතුව හුළං ඇදල තියෙන වෙලාවට, මෝටරේ කොච්චර පවර්ෆුල් මෝටරයක් කැරකුවත් වැඩක් නෑ....
ඒ වගේම තමයි, බට ලයින් එකේ හොඳට වතුර තිබුණත්, කරකවන මෝටරේ පවර් එක මදිනං ඒත් වැඩක් නෑ....