Generator එකකට ගහන්න හොද power outlet?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මහත වයර් දාල ඇම්පියර් වැඩියෙන් අදින්න පුළුවන් වෙන්න හදන්න
     
    • Love
    Reactions: kush294

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    15 ampere output

    15a output එකක් තියෙන්නේ.. 2.5mm වගේ cable එකක් දාලා 13ampere plug base එකකට ඇද්දට අවුලක් නැද්ද
     
    අපේ AL කාලෙ සර් කෙනෙක් කතාවක් කිව්වා. වෝල්ට් කියන්නෙ අම්ම අනල කවන බත් වගේ. දෙන ප්‍රමාණෙ කන්න ඕනේ. ඇම්පියර් කියන්නෙ අපි දානෙ ගේක මගුල් ගේක ගිහින් කන බත් වගේ. කොච්චර තිබ්බත් අවශ්‍ය ප්‍රමාණෙ විතරයි ගන්නේ. උඹේ appliances වලට ගන්න ලෝඩ් එක අනුව ඒක decide කරපං මචං. මං හිතන්නෙ ඕක ඇති වෙයි.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    අපේ AL කාලෙ සර් කෙනෙක් කතාවක් කිව්වා. වෝල්ට් කියන්නෙ අම්ම අනල කවන බත් වගේ. දෙන ප්‍රමාණෙ කන්න ඕනේ. ඇම්පියර් කියන්නෙ අපි දානෙ ගේක මගුල් ගේක ගිහින් කන බත් වගේ. කොච්චර තිබ්බත් අවශ්‍ය ප්‍රමාණෙ විතරයි ගන්නේ. උඹේ appliances වලට ගන්න ලෝඩ් එක අනුව ඒක decide කරපං මචං. මං හිතන්නෙ ඕක ඇති වෙයි.
    Electricity ගැන මෙලෝ මලදානයක් දන් නෑ බන් මම ඒකයි ඇහුවේ.. wall socket දෙකක් දාල extension cord එකක් හදන්න යන්නේ ඒකයි ඇහුවේ.. thanks මචං...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Electricity ගැන මෙලෝ මලදානයක් දන් නෑ බන් මම ඒකයි ඇහුවේ.. wall socket දෙකක් දාල extension cord එකක් හදන්න යන්නේ ඒකයි ඇහුවේ.. thanks මචං...
    සාමාන්‍යෙන් මහත කම්බි පොට ගාන වැඩි වයර් දෙකක් දාල හදපං.. මහ ලොකු දෙයක් නෑ. 1/1.44 වයර් දාන්න එපා උණු වෙයි.
     
    • Love
    Reactions: kush294

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    මහත වයර් දාල ඇම්පියර් වැඩියෙන් අදින්න පුළුවන් වෙන්න හදන්න
    api oya mona wire gahuwath generator eka mas karala baluwama thamai tharu penne apita... outlet eka idala api loku ampere ganaka wire danawa thamai. habai generator company eke un winding eken generate wena power eka aran enne ara nikan lontha wire tikakin. ewa 2.5Kw wala kathawa nam oka.

    ethanin uda ewaye wenasda nadda kiyanna mama danne na galawala balapu nathi nisa nodanna ekak gana lorry talk denna ba
     
    • Love
    Reactions: kush294

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අපේ AL කාලෙ සර් කෙනෙක් කතාවක් කිව්වා. වෝල්ට් කියන්නෙ අම්ම අනල කවන බත් වගේ. දෙන ප්‍රමාණෙ කන්න ඕනේ. ඇම්පියර් කියන්නෙ අපි දානෙ ගේක මගුල් ගේක ගිහින් කන බත් වගේ. කොච්චර තිබ්බත් අවශ්‍ය ප්‍රමාණෙ විතරයි ගන්නේ. උඹේ appliances වලට ගන්න ලෝඩ් එක අනුව ඒක decide කරපං මචං. මං හිතන්නෙ ඕක ඇති වෙයි.
    ඔව් මචං..
    පාවිච්චි කරන බඩු ප්‍රමාණෙ අනුව තමා අදින ඇම්පියර් ගාණ තිරණය වෙන්නෙ
    15A කියල ගහල තියෙන්නෙ ජෙනරේටර් එකට ඔරොත්තු දෙන්න උපරිම සීමාව
    ඊට වඩා කරන්ට් එකක් අපි ඇද්දොත් ජෙනරේටර් එක ඩැමේජ් වෙනව
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    අපේ AL කාලෙ සර් කෙනෙක් කතාවක් කිව්වා. වෝල්ට් කියන්නෙ අම්ම අනල කවන බත් වගේ. දෙන ප්‍රමාණෙ කන්න ඕනේ. ඇම්පියර් කියන්නෙ අපි දානෙ ගේක මගුල් ගේක ගිහින් කන බත් වගේ. කොච්චර තිබ්බත් අවශ්‍ය ප්‍රමාණෙ විතරයි ගන්නේ. උඹේ appliances වලට ගන්න ලෝඩ් එක අනුව ඒක decide කරපං මචං. මං හිතන්නෙ ඕක ඇති වෙයි.
    අපිට ඕක ඉගැන්නුවෙ, වතුර බට ලයින් එකකින්...

    බටේ තියෙන වතුර පරිමාව තමයි ධාරාව,
    වතුර පොම්පෙ තමයි වෝල්ටීයතාවය.

    බටේ වතුර නැතුව හුළං ඇදල තියෙන වෙලාවට, මෝටරේ කොච්චර පවර්ෆුල් මෝටරයක් කැරකුවත් වැඩක් නෑ....

    ඒ වගේම තමයි, බට ලයින් එකේ හොඳට වතුර තිබුණත්, කරකවන මෝටරේ පවර් එක මදිනං ඒත් වැඩක් නෑ....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අපිට ඕක ඉගැන්නුවෙ, වතුර බට ලයින් එකකින්...

    බටේ තියෙන වතුර පරිමාව තමයි ධාරාව,
    වතුර පොම්පෙ තමයි වෝල්ටීයතාවය.

    බටේ වතුර නැතුව හුළං ඇදල තියෙන වෙලාවට, මෝටරේ කොච්චර පවර්ෆුල් මෝටරයක් කැරකුවත් වැඩක් නෑ....

    ඒ වගේම තමයි, බට ලයින් එකේ හොඳට වතුර තිබුණත්, කරකවන මෝටරේ පවර් එක මදිනං ඒත් වැඩක් නෑ....
    තේරෙන්න ලේසි වෙන්නනෙ කියන්නේ. මොක උනත් අවබෝධයක් තියෙනව දැන්
     
    • Love
    Reactions: PHBhagya