Generator sinhalu![]()
AU kehel wathu, or wenath fruits farms wala job nadda ban?
Generator sinhalu![]()
AU kehel wathu, or wenath fruits farms wala job nadda ban?
tiyenawa ban.uba igena gena nethi ekek nan enna puluwantiyenawa ban.uba igena gena nethi ekek nan enna puluwan
8 grade passed
adu kule
no born money

matat ganna one bun me hutte current eka natuwa epa wenawa bun
දිනූ දේ රැකගමු.
පුලුවන් නම් පරන ජපන් බඩු ගෙන්නන තැනකින් ජපානෙ හදපු හොන්ඩා හරි යමහා වගේ යූස්ඩ් එකක් ගනින් ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන් අඩු ගානකට ගන්න පුලුවන්
අපේ ගෙදර තියනවා හොන්ඩා ජපන් ජෙනරේටරයක් (ඒක අපේ තාත්ත සෙකන්ඩ් හෑන්ඩ් අරගෙන තියෙන්නෙ මම ඉපදෙන්නත් කලින්, දැන් මට වයස 30) තාමත් ඒක වැඩ කරනවා සහ තාමත් ඒකට කෑලි ස්ටැෆඩ් එකේ තියනවා
ඒක ලාම්පු තෙල් වලින් වැඩ කරන්නෙ ස්ටාට් කරන්න විතරක් පෙට්‍රල් පොඩ්ඩක් ඕන, ස්ටාට් උනාට පස්සෙ පොඩි ස්විව් එකක් කරකවලා ලාම්පු තෙල් වලට හරවනවා
පොඩ්ඩක් සද්දයි ඒත් යකා වගේ වැඩ, දැනටත් ලයිට් ගියාම ඕක යුස් කරනවා කිසිම අවුලක් නැතිව වැඩ

මෙහේ තියෙන සාමාන්‍ය AC stabilizer දාල පොඩි ජෙනියකින් කරන්ට් ගත්තොත් ලැප් එකට sorry තමයි...
Pure sine wave ජෙනි විතරයි computer වලට recommended. මොකද ජෙනරේටර් එකේ V / A out හරියට තිබ්බත් වැඩක් නැහැ...
හරි Hz ගාන දෙන්නේ නැත්නම්.... Computer වල processor එකේ clock speed එකට Hz ගාන ගොඩක් බලපානවා....
E wunata power eka clean na neda..inverter geniyak hari normal geniyak ekka avr thiyena hoda ups ekak use karoth?


එහෙම ඔ්නි නෑ. Contactor/ relay එකක් තිබ්බනන් ඇති. ඒකේ කොයිල් එකට CEB පවර් දීලා නොර්මල් ඔ්පන් එක හරහා ලෝඩ් එකට දෙනවා. එතකොට CEB තියෙනකන් ලෝඩ් එක වැඩ. සෝලර් ලයින් එක ඒ රිලේ එකේම නෝමල් ක්ලෝස් එකට දෙනවා. එතකොට CEBගියපු ගමන් රිලේ එක off වෙනවා. එගමන් ම වගේ රිලේ එකේ නෝමල් කලොස් එක හරහා සූර්යය බලය ලෝඩ් එකට යනවා. පොඩි ටයිමර් එකක් හරහා ලෝඩ් එකට කනෙක්ට් උනා නම් තවත් හොදයි
Ups ekata kela wei ban nikan geni ekakata gehuwoth inverter geniyak ganna wenawa


dan thiyena ups 140-300v n 50hz -60hz wage range ekaka wada karanawa.. Aulak nathi wei e hinda