Generator එකක් ගන්න idea එකක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Generator එකක් ගන්න idea එකක්

    මම freelance කරන්නේ. මට current ගියහම lap එකෙන් work කරන්න generator එකක් ගන්න ඕන අඩුවට.
    එහෙම එකක් ගද්දි බලන්න ඕන මොනවද? KW කියේ එකක් ඇතිද lap එකටයි fan එකටයි bulb වලටයි ?
    Used එව්වා හොදද?
    Petrol or Diesal?
    Bike එකෙන් lap එකට charge කරන්න දෙන්න බැරිද?
    මගේ lap එක 65Watt

    ගොඩක් ස්තුති
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම freelance කරන්නේ. මට current ගියහම lap එකෙන් work කරන්න generator එකක් ගන්න ඕන අඩුවට.
    එහෙම එකක් ගද්දි බලන්න ඕන මොනවද?
    Used එව්වා හොදද?
    Petrol or Diesal?
    Bike එකෙන් lap එකට charge කරන්න දෙන්න බැරිද?
    මගේ lap එක 65Watt

    ගොඩක් ස්තුති

    get a battery bank at least 2kw.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    current stabalizer tiyena gen ekak ganna wenawa.yamaha eke tiyenawa balapan.1.2kw gen ekka athi oya tikata
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    lap ekai 65W/90W, table fan ekai, bulb (CFL/LED) danna 600W generator ekak unath athi. eva patrol witharai enne. Diesel eva enne loku eva. danan widihata 5+ KVA ekak home use karanna ganna eka therumak na.

    podi geniyak ganin 600VA -1.2KVA wage. owage awla ithin sadde wadi.

    used eva awlak na ratin gena eva. lankawe used eva nam patta gahapu eva thinne sinhalu ne use karanne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    bike eken charge karanne amarui ban battery podi ne bike eke. ehema unoth bike eka start eke thiyanna ona. fan cool eengine nam awlak na nathinam ba
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    get a new gen with a/c current stabilizer other wise senistive electronics will have issues laptop etc.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මෙහේ තියෙන සාමාන්‍ය AC stabilizer දාල පොඩි ජෙනියකින් කරන්ට් ගත්තොත් ලැප් එකට sorry තමයි...

    Pure sine wave ජෙනි විතරයි computer වලට recommended. මොකද ජෙනරේටර් එකේ V / A out හරියට තිබ්බත් වැඩක් නැහැ...

    හරි Hz ගාන දෙන්නේ නැත්නම්.... Computer වල processor එකේ clock speed එකට Hz ගාන ගොඩක් බලපානවා....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මෙහේ තියෙන සාමාන්‍ය AC stabilizer දාල පොඩි ජෙනියකින් කරන්ට් ගත්තොත් ලැප් එකට sorry තමයි...

    Pure sine wave ජෙනි විතරයි computer වලට recommended. මොකද ජෙනරේටර් එකේ V / A out හරියට තිබ්බත් වැඩක් නැහැ...

    හරි Hz ගාන දෙන්නේ නැත්නම්.... Computer වල processor එකේ clock speed එකට Hz ගාන ගොඩක් බලපානවා....

    :lol::lol: kohenda ban umba mewa igena gatte ?

    Pure sine wave wenna one indctive load walata. motor, linear transformer wage evata. psu wala AC->DC karala dena smps thiyenne evata sine wave / hz gana balapamak na. ekai normal ups walin awlak nathuwa wada karanne.

    generator 99% ma pure sine wave enne.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1kw ඒකක් ගනිං. ඇති. 15000කට වගේ ගත්තෑකි. පාවිච්චි කරපු ජපන් ඒවා ඊටත් අඩුවට ගත්තෑකි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙහේ තියෙන සාමාන්‍ය AC stabilizer දාල පොඩි ජෙනියකින් කරන්ට් ගත්තොත් ලැප් එකට sorry තමයි...

    Pure sine wave ජෙනි විතරයි computer වලට recommended. මොකද ජෙනරේටර් එකේ V / A out හරියට තිබ්බත් වැඩක් නැහැ...

    හරි Hz ගාන දෙන්නේ නැත්නම්.... Computer වල processor එකේ clock speed එකට Hz ගාන ගොඩක් බලපානවා....

    Computer වල power supply එකSMPS නේ. වෝල්ටේජ් එක වෙනස් උනා කියලා අවුලක් නෑ. අනික අලුතින් එන ජෙනි වල කොහොමත් හර්ට්ස් වෙනස් වෙන්නෙ නෑ. අනික එහෙම වෙනස් උනා කියලා ඒක පොරොසේසර් එකට කොහෙත්ම බලපාන්නෙ නෑ. මොකද power supply එකක් වෙනම තියෙනව නේ.අනික ඒවා ඔක්කොම DC නේ.