3Kw ekak gaththeki 38000 wage weddi -Brand new china- munma repair karanawa- 06 month warranty-
jayakirana kiyala gahapan google eke
මං ගාව තියනවා 1KW චෛනීස් එකක්. ලයිට්ස් හත අටක්, LED TV එක , ෆෑන් එක, ලැප් එක, රවුටරේ වැඩ. අවුලක් නෑ තාමනං. 2Stroke engine එකක් තියෙන්නේ.
avr තියෙන එකක් ඕන නිකන් ඒවා හරියන් නෑ
https://ikman.lk/en/ad/ryobi-inverter-generator-for-sale-gampaha-1
keeyakatada ban gaththe ?
kohenda gaththe
This is a faulty model.Removed from ausi stores.

මම ගත්තෙ 14500කට ගමේ පවර් ටූල්ස් කඩේකිං. මීට වඩා හොඳයි ජපන් රීකන්ඩිෂන් ඒවා. වෙන කඩේක තිබිලා අපේ අයියා කෙනෙක් ගත්තා යමහා 1KW එකක් 8000කට. ඒක පට්ට සිරා. සද්දෙත් අඩුයි


මම ගත්තෙ 14500කට ගමේ පවර් ටූල්ස් කඩේකිං. මීට වඩා හොඳයි ජපන් රීකන්ඩිෂන් ඒවා. වෙන කඩේක තිබිලා අපේ අයියා කෙනෙක් ගත්තා යමහා 1KW එකක් 8000කට. ඒක පට්ට සිරා. සද්දෙත් අඩුයි

Is this price ok for this?
https://www.clicknshop.lk/home-kitchen/generators/petrol-generators-et1.html


මන් ගත්ත මේක. සේම් brand නිල්පාට . 19000ක් උනා ටැන්කිය පිරෙන්න තෙල් දාල චෙක් කරල දුන්නෙ කඩෙන්ම... INCO ekak තමා ගන්න ගියෙ. පස්සෙ බඩු නැතිව මේකයි තව එකකුයි තිබිල චෙක් කරල ගත්ත මේක. සද්දෙනම් ටිකක් තියෙනව. අවුලක් නෑ 15w ලයිට් 10 ක් 15 ක් දැම්මත්අවුලක් නෑ..14500 ට නම් නෑ බන් දැන්. මන් ගත්තෙ ලගදි දවස් 2ක් 3ක් වෙන්නෙ දැන්
https://buyabans.com/generators/tiger/tiger-petrol-generator-750w-tng1200md-tigen1200md
Yamaha 8000කට?![]()
රීකන්ඩිෂන් එකක් මචං. රට ඉඳං බඩු ගේන එකෙක් ඉන්නවා. උගෙන් අරගත්තෙ. මට ගාණක් ගියෙ නෑ ඌ ගාව බලන්න මම ගන්න ඉස්සරවෙලා...
koheda ban u inne ?
මෙහෙ උඹලට ඈතයි බං. උඹ කොලඹ එකෙක්නේ. මං ඇවිල්ලා වයඹ එකෙක්

EMINƎM;24321140 said:කරුම රටක් නේද බං![]()
එල මචන් තැන්ක්ස්

Rate karumayak na ban, rata karana unge karume me thiyenne. Hama ekaama thamange kotasa wen karaganna uthsaha karanawa witharai, koi ekawath kapakirimak karanna kamathima na. Aththatama api mehema inna ona minissu neme. Me rata hari widiyata kala nam hama manussayama me hamba karana widiyatama hamba kalath thamangema wahanayak aragena sapata inna thibuna.

