Generator or PC

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Sadde kohomada mcn..

    සද්දෙ තියනවා ටිකක්. එළියෙ තියල තියන හින්දා ගානක් නෑ. තව ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් තියනවා. ඒකෙ සද්දෙ අඩුයි. කොලිටි එකත් වැඩියි. මං ගන්න දවස්වල ඒක තිබුනෙ නෑ