Genu prashnayak

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
කවද්ද පීරියඩ්ස් හැදෙන්න තිබ්බේ?
උබ කියන්නේ ඇත්ත නං අවුරුදු 20 ක් වෙලත් මේ ගැන දන්නේ නෑ කියන්නේ, මොනාද යකි ස්කොලවල උගන්නේ සෞඛ්‍යට?

අතගෑවා කියලා ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. හැබයි උබේ අතේ ශුක්‍ර තරලය ගැවිලා තිබිලා, ඒවා කෙල්ලගේ සර්කල් එකේ දින 8-15 වගේ සරු කාලයේදී යෝනියේ ගෑවුනොත් ඒ ශුක්‍රානු ඇතුලට පිහිනල ගිහිං ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්.

හැබැයි බොහොම අඩු සම්භාවිතාවක් තියෙන්නේ.

ගොඩක් වෙලාවට පිරියඩ්ස් පරක්කු වෙනවා මානසික පීඩනය නිසා. කෙල්ල බයවෙලා ඇත්තේ.. ඒකයි.
 
Opinion

Member
May 20, 2018
2,904
184
0
මටයි කෙල්ලටයි අවු 20යි. දවසක් පොඩි සැපක් ගද්දි මම කෙල්ලගෙ යෝනිය අතගෑවා. මම ගෙදර ඉඳන් ඇවිල්ල හිටියෙ බස් එකේ.

පස්සෙදවසෙ කෙල්ල කිව්ව වමනෙ යන්න වගේ කියල. ඒ ගැස්ට්‍රයිටිස් වලට. කෑවට පස්සෙ ඒක ඉවරයි ඒ දවසෙන්. දැන් කියනවා පීරියඩ් එක පරක්කුයි කියල එක දවසක්. වෙන මුකුත් අවුලක් කිව්වෙ නෑ

අර සීන් එක වෙලා දැනට සතියකුත් දවස් තුනයි.

මට බයයි. මොකද බැඳපු නැති මිනිහෙකුට වෙන්න පුළුවන් අන්තිම කැරි වැඩේ මේක. ඒ නිසා විහිලුවට ගන්න එපා. පුළුවන් නම් උපදෙසක් දෙන්න. බම්ප් එකක් දාගෙන යන්න

atha gawa witharai nam warada umbe newei. kellata ex boyfriend kenek hitiyada ? anunge load umba kara gahanna yanna epa
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    යෝනිය අතගෑවේ අතින් කියලා සුවර් ද?

    අතගෑව ද?
    පකගෑවා ද?:eek:
     
    Screwupguy

    Member
    Oct 16, 2018
    15
    0
    0
    කවද්ද පීරියඩ්ස් හැදෙන්න තිබ්බේ?
    උබ කියන්නේ ඇත්ත නං අවුරුදු 20 ක් වෙලත් මේ ගැන දන්නේ නෑ කියන්නේ, මොනාද යකි ස්කොලවල උගන්නේ සෞඛ්‍යට?

    අතගෑවා කියලා ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. හැබයි උබේ අතේ ශුක්‍ර තරලය ගැවිලා තිබිලා, ඒවා කෙල්ලගේ සර්කල් එකේ දින 8-15 වගේ සරු කාලයේදී යෝනියේ ගෑවුනොත් ඒ ශුක්‍රානු ඇතුලට පිහිනල ගිහිං ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්.

    හැබැයි බොහොම අඩු සම්භාවිතාවක් තියෙන්නේ.

    ගොඩක් වෙලාවට පිරියඩ්ස් පරක්කු වෙනවා මානසික පීඩනය නිසා. කෙල්ල බයවෙලා ඇත්තේ.. ඒකයි.

    අතේ ගෑවෙන්න විදියක් නෑ. මම කලිසමට උඩින් පයිය මිරික මිරික හිටිය ටිකක්. හෝදල අලුතෙන්ම ඇන්ද කලිසම
     
    Screwupguy

    Member
    Oct 16, 2018
    15
    0
    0
    meka muge boruwak wennath puluwan. :lol:

    අනේ හුත්තක් කතා කරන්න එපා.මම මේ බයවෙලා ඉන්නෙ කෙළ ගිලෙන්නෙත් නෑ. ඉගෙනගෙන ඉවර වෙන්නත් කලින් දරු පවුලක් කර ගහන්න උනොත් මගෙ දෙමාපියො මාව දරුකමෙනුත් අයින් කරයි.අනික හුකලනම් කමක් නෑ. නිකන් උඩින් අල්ලලා මෙහෙම හුත්තක් උනොත් ඉඳල වැඩක් නෑ යකෝ. මං ඉන්න ප්‍රෙශර් එක දන්නෙ මම
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මටයි කෙල්ලටයි අවු 20යි. දවසක් බස් එකේ යද්දී හයියෙන් ගහපු බ්රේක් පාරකට විසිවෙලා ගිහිල්ල කෙල්ලගෙ ඇඟේ තදින් වැදුන.

    පස්සෙදවසෙ කෙල්ල කිව්ව වමනෙ යන්න වගේ කියල. ඒ ගැස්ට්‍රයිටිස් වලට. කෑවට පස්සෙ ඒක ඉවරයි ඒ දවසෙන්. දැන් කියනවා පීරියඩ් එක පරක්කුයි කියල එක දවසක්. වෙන මුකුත් අවුලක් කිව්වෙ නෑ

    අර සීන් එක වෙලා දැනට සතියකුත් දවස් තුනයි.

    මට බයයි. මොකද බැඳපු නැති මිනිහෙකුට වෙන්න පුළුවන් අන්තිම කැරි වැඩේ මේක. ඒ නිසා විහිලුවට ගන්න එපා. පුළුවන් නම් උපදෙසක් දෙන්න. බම්ප් එකක් දාගෙන යන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    අනේ හුත්තක් කතා කරන්න එපා.මම මේ බයවෙලා ඉන්නෙ කෙළ ගිලෙන්නෙත් නෑ. ඉගෙනගෙන ඉවර වෙන්නත් කලින් දරු පවුලක් කර ගහන්න උනොත් මගෙ දෙමාපියො මාව දරුකමෙනුත් අයින් කරයි.අනික හුකලනම් කමක් නෑ. නිකන් උඩින් අල්ලලා මෙහෙම හුත්තක් උනොත් ඉඳල වැඩක් නෑ යකෝ. මං ඉන්න ප්‍රෙශර් එක දන්නෙ මම

    Oh god those 20's:lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉස්සෙල්ලාම බලපං ඒකිගේ පෙට්ටිය කැඩිලද කියලා. මොකද උඹ අතින් ඇල්ලුවානම් කැඩෙන්න විදිහක් නෑනේ...
    කැඩිලනම් ඉතින් බඩුම තමා...
    උඹට හොරා වෙන එකෙක් අදිනවා....

    කැඩිලා නැත්නම් බය නැතිව හිටපං... සමහර වෙලාවට ඒ වගේ දේවල් වෙනවා. මමත් කලින් ඇදපු අක්කා කෙනෙක්ගේ ඇතුලට දැම්මා දවසක්. හැබැයි ඇතුලේ යැව්වේ නෑ. ඒ උනාට ඒකි බයෙන් හැටියේ. බයටමද දන්නෑ පීරියඩ්ස් පරක්කු උනා සතියක් විතර. මට එලෝ පොල් පෙනිලා තිබුනේ.... වෙලාවට සතියකින් විතර ඒකිට පීරියඩ්ස් හැදුනා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අතේ ගෑවෙන්න විදියක් නෑ. මම කලිසමට උඩින් පයිය මිරික මිරික හිටිය ටිකක්. හෝදල අලුතෙන්ම ඇන්ද කලිසම

    එහෙනං කෙල්ල බය වෙලා නිසා පිරියඩ්ස් පරක්කු වෙලා ඇත්තේ. හරි යයි ඕක. කෙල්ලගේ බය නැති කරපන්. හිත හදපන්.