Genuine Whey Protein එකක් ගන්න හොද Shop එකක් දන්නවද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Dymatize ISO 100 එක ගන්න යන්නෙ... Fake Products තියෙනවා කියලා දැක්කා...

    Genuine Dymatize ISO 100 එක verify කරගන්නෙ කොහොමද?

    ගන්න හොද ශොප් එකක් රෙකමන්ඩ් කරන්නකො...
     
    • Like
    Reactions: kinkon