කාට හරි දන්න කෙනෙක් ඉන්නවනම්.. මට Gerber ,Lecra,Tuka කියන සොෆ්ට්වෙයාර් 3න් එකක් දෙනවඩ crack එකක් එක්ක... මට Pattern අදින්න පුලුවන් කෙනෙක්, දැන් රස්සාවක් නැ.. ඔන්ලයින් වඩක් කරගෙන කන්න බොන්න දෙයක් ගන්න හරි කියක් හරි හොයගන්න ඔනෙ.. Latest version එක ඔනෙ නෑ.. අවුරුද්දක් දෙකක් පරන උනට කමක් නැ.. ඉන්ටෙර්නෙට් එකෙ තියන එවා Download කල.. ක්‍රැක් වඩ කරන්නෙ නැ.. එක්කො start වෙන්නෙ නෑ eror එනව..
කාට හරි උදව් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..
කාට හරි උදව් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..