German ඉන්නේ කව්ද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    ජර්මන් ඉන්න කොල්ලෝ ඉන්නවද?? ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක ඕන.. එ එක්කම උඹටත් අනිවරෙන්ම වැදගත් වෙනවා මේක...

    Bitdefender Total Security 2014 - 1 Year Free License key
    එකක් ගන්න විදියක් තියනව.. එත් proxy වලින් ගියාට වැඩ කරන්නේ නැ දැන්.. අනිවරෙන්ම German ඉන්න ඕන..

    පුළුවන් නම් හෙල්ප් එකක දියන්, උඹටත් KEY එකකක් ගන්න පුළුවන් ලේසියෙන්ම... එකක් නෙවේ 10ක් උනත්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Mokakda Karanna Ona.. Wisthare Kiyanna... Udaw Karannam.. Matath Ekak Ona Habai... :P

    ela menna mekai wenna ona,,, monawath proxy danna epa machan,, umbata tiyenne menna me link ekata yanna..

    http://www.bitdefender.de/media/html/covermounts/#pcwelt

    ගිහින්,, මේ මම මාර්ක් කරලා තියන ඒවාට ඒ විදියට පුරවල ඔය රතු පාට button එක ඔබන්න.. එතකොට උඹ දීපු මිල් එකට 1 Year valid key එකක් එවනවා.. ඕනෑතරම් mail ID වලට දෙන්න පුළුවන්..

    0phb.png