German Custom ලොකු ලයින්

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    :angry: මම Ebay selling කරන්නේ. ජර්මනියට යවන සමහර බඩු ආපහු හරවලා එවනවා German Custom එකෙන්. හරියට හේතුවක්වත් කියන්නේ නෑ. ඇයි උන් මෙහෙම කරන්නේ ? මේ වගේ අත්දැකීම් තියන තව අය ඉන්නවද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,192
    113
    Gotland
    Tea bags වගයක් එවල තිබ්බා ආපහු ලඟදි

    උන්ගේ ඉම්පෝර්ට් ෆුඩ් වගේ ඒවාට ස්ට්‍රික්ට් බං හරියටම කොලිටි ඒම තින්න ඕනා නිකන් එහෙන් මෙහෙන් එවන ඒවා රිජෙක්ට් කරනවා ඇති
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Probably it's not like someone taking tea bags into Germany. You can carry it personally. But export regulations could be different.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Tea bags වගයක් එවල තිබ්බා ආපහු ලඟදි

    tea bags යවන්න බෑ නේද බන්. උබ මොනව හරි ආයුර්වේදික් ඩින්ක් එකක් කියලා යවන්නනේ තිබුනේ
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    you can not send goods , you need to apply plant quarantine certificate
    Don't know about a such thing
    උන්ගේ ඉම්පෝර්ට් ෆුඩ් වගේ ඒවාට ස්ට්‍රික්ට් බං හරියටම කොලිටි ඒම තින්න ඕනා නිකන් එහෙන් මෙහෙන් එවන ඒවා රිජෙක්ට් කරනවා ඇති
    :( අනේ මන්ද ජර්මන් වලට විතරයි මේ අවුල තියෙන්නේ. අනික් රටවල් වලට අවුලක් නෑ
    Probably it's not like someone taking tea bags into Germany. You can carry it personally. But export regulations could be different.
    :confused: But for small quantities ?

    tea bags යවන්න බෑ නේද බන්. උබ මොනව හරි ආයුර්වේදික් ඩින්ක් එකක් කියලා යවන්නනේ තිබුනේ
    කොහොම යැව්වත් උන් ස්කෑන් කරලා බලනවා නේ
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    tea export karanna Sri Lanka customs ekenuth ba harinam , ekata wenama process ekak thiyenne. Eg: uba jara tea ekak yawwoth Sri Lankawe tea export karanna okkotoma kela wenna puluwan. ekai oya Kasala tea kiyala container pitin allanne. Ceylon tea walata bad image ekak enawa a wage tea wena ratakata giyama.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    උඹ යවන්නේ කොහොමද ? post office or courier company ?
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    tea export karanna Sri Lanka customs ekenuth ba harinam , ekata wenama process ekak thiyenne. Eg: uba jara tea ekak yawwoth Sri Lankawe tea export karanna okkotoma kela wenna puluwan. ekai oya Kasala tea kiyala container pitin allanne. Ceylon tea walata bad image ekak enawa a wage tea wena ratakata giyama.
    කසල තේ නෙමයි ලංකාවේ හොඳම brand එකක් යැව්වේ
    උඹ යවන්නේ කොහොමද ? post office or courier company ?
    Post office
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    :angry: මම Ebay selling කරන්නේ. ජර්මනියට යවන සමහර බඩු ආපහු හරවලා එවනවා German Custom එකෙන්. හරියට හේතුවක්වත් කියන්නේ නෑ. ඇයි උන් මෙහෙම කරන්නේ ? මේ වගේ අත්දැකීම් තියන තව අය ඉන්නවද ?

    machan ape ratwal wage oya ratawal wala food items walata sahenna balanava
    quarantine certf nathuwa kawadawath yawanna ba