Tea bags වගයක් එවල තිබ්බා ආපහු ලඟදි
Tea bags වගයක් එවල තිබ්බා ආපහු ලඟදි
Tea bags වගයක් එවල තිබ්බා ආපහු ලඟදි
Don't know about a such thingyou can not send goods , you need to apply plant quarantine certificate
උන්ගේ ඉම්පෝර්ට් ෆුඩ් වගේ ඒවාට ස්ට්‍රික්ට් බං හරියටම කොලිටි ඒම තින්න ඕනා නිකන් එහෙන් මෙහෙන් එවන ඒවා රිජෙක්ට් කරනවා ඇති
අනේ මන්ද ජර්මන් වලට විතරයි මේ අවුල තියෙන්නේ. අනික් රටවල් වලට අවුලක් නෑ Probably it's not like someone taking tea bags into Germany. You can carry it personally. But export regulations could be different.
But for small quantities ?කොහොම යැව්වත් උන් ස්කෑන් කරලා බලනවා නේ
tea bags යවන්න බෑ නේද බන්. උබ මොනව හරි ආයුර්වේදික් ඩින්ක් එකක් කියලා යවන්නනේ තිබුනේ
කසල තේ නෙමයි ලංකාවේ හොඳම brand එකක් යැව්වේtea export karanna Sri Lanka customs ekenuth ba harinam , ekata wenama process ekak thiyenne. Eg: uba jara tea ekak yawwoth Sri Lankawe tea export karanna okkotoma kela wenna puluwan. ekai oya Kasala tea kiyala container pitin allanne. Ceylon tea walata bad image ekak enawa a wage tea wena ratakata giyama.
Post officeඋඹ යවන්නේ කොහොමද ? post office or courier company ?
මම Ebay selling කරන්නේ. ජර්මනියට යවන සමහර බඩු ආපහු හරවලා එවනවා German Custom එකෙන්. හරියට හේතුවක්වත් කියන්නේ නෑ. ඇයි උන් මෙහෙම කරන්නේ ? මේ වගේ අත්දැකීම් තියන තව අය ඉන්නවද ?