German Sheperd!

udsic

Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    එහෙම කිසි අවුලක් නැ බන්. . . :no:
    අවුලක් වෙනව නම් වෙන්නෙ උන්ගෙ ඇ‍ඟෙ හැදෙන සත්තුයි, ලෝම යන එකයි විතරයි. . :P
    ඒත් හරියට වෙලාවට නාවල බ්‍රශ් කරල, මාස 4කට 5කට සැරයක් කිනිතුල්ලන්ට දාන බෙහෙත් දැම්මම කිසිම අවුලක් නැ. :yes::yes:
    සතෙක් හදනව නම් නිකන් හදන්නන් වාලෙ හදන්නෙ නැතුව ඌට සලකනව නම් උන්ගෙන් කිසි කරදරයක් නැ බන්,:yes: ගොඩක් අය මහලොකුවට උස්සන් ආවට ටික කාලයක් යනකොට සතාට දෙන සෑලකිල්ල අඩු කරනවා. එතකොට ඉතින් මොන වර්ගෙ උනත් වැඩක් නැ. චොර වෙනවා. . . :D:D


    උබට ඔය වැඩ කරන්න කම්මැලි නම් ලෝම දිග එකෙක් ගන්න එපා. :yes::yes:
    හැබැයි ඉතින් වෙලාවට නෑව්වෙ කලේ නැත්නම් මොන ජාතියෙ බල්ලෙක් උනත් ගඳ ගහනවා සත්තු හැදෙනවා ;)
    ජර්මන් ශෙපර්ඩ් හොඳ නෑ කියනවා දැක්ක නිසයි මේ කමෙන්ට් එක දැම්මේ. :frown:
    මම අවුරුදු 13ක් ජර්මන් ශෙප් කෙනෙක්ව හැදුවා කිසිම කරදරයක් නෑතුවා.ඉස්සරහට ගන්නනෙත් ඒකෙක්වම තමයි. :yes: ලයන් ජර්මන් ශෙපර්ඩ් තනි කලු පැටියෙක් විකුනන්න තියෙන තැනක් දන්නවා නම් කවුරු හරි මට කියන්න :D:D
    :yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes:
    100% Agree
     

    wader

    Member
    Mar 23, 2010
    68
    0
    0
    man lagath innawa black lion shep ekkanek.
    u... adurana ayata witharai buranne..
    nitharama ape agata paninawa.
    eka nawaththanna kramayak dannawada.
    plz mata kiyanna.