ලෙඩ වෙච්ච සතෙක්ව ගන්න කවදාවත් අදිමදි කරන්න එපා.
ලෙඩ වෙච්ච සතෙක් අරන් හදන එක ගොඩාක් ලොකු පිනක් ඇන්ඩ් හිතට මාර සතුටක්.
මේ ලෝකේ කිසිම බල්ලෙක් නෑ මොට්ට බල්ලෝ කියලා.
ඉන්නේ මොට්ට අයිතිකාරයෝ විතරයි.
100% true
![]()

එල කිරි බන්. මටත් ඉන්නවා ඔය වගේ එකෙක්, දැන් අවුරුද්දක් වගේ. මේ යකා කාටවත් බුරන් නෑ බන්. එන හැම එකටම නැට්ට වනලා බුරනවා අත ගාන්න කියල. මොකද්ද බන් මේකට කරන්නේ..? බල්ලෙක් උනාම බන් ඇදුරන් නැති උන්ට බුරන්න ඕනනේ.. හා ද ? විසදුමක් කියපන්කො..