German Shepherd~මම

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    ලෙඩ වෙච්ච සතෙක්ව ගන්න කවදාවත් අදිමදි කරන්න එපා.
    ලෙඩ වෙච්ච සතෙක් අරන් හදන එක ගොඩාක් ලොකු පිනක් ඇන්ඩ් හිතට මාර සතුටක්.
    මේ ලෝකේ කිසිම බල්ලෙක් නෑ මොට්ට බල්ලෝ කියලා.
    ඉන්නේ මොට්ට අයිතිකාරයෝ විතරයි.

    100% true

    hats-off1.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;)
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    එල කිරි බන්. මටත් ඉන්නවා ඔය වගේ එකෙක්, දැන් අවුරුද්දක් වගේ. මේ යකා කාටවත් බුරන් නෑ බන්. එන හැම එකටම නැට්ට වනලා බුරනවා අත ගාන්න කියල. මොකද්ද බන් මේකට කරන්නේ..? බල්ලෙක් උනාම බන් ඇදුරන් නැති උන්ට බුරන්න ඕනනේ.. හා ද ? විසදුමක් කියපන්කො..
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල කිරි බන්. මටත් ඉන්නවා ඔය වගේ එකෙක්, දැන් අවුරුද්දක් වගේ. මේ යකා කාටවත් බුරන් නෑ බන්. එන හැම එකටම නැට්ට වනලා බුරනවා අත ගාන්න කියල. මොකද්ද බන් මේකට කරන්නේ..? බල්ලෙක් උනාම බන් ඇදුරන් නැති උන්ට බුරන්න ඕනනේ.. හා ද ? විසදුමක් කියපන්කො..

    මගේ එකාත් බුරන්නේ නෑ ලේසියකට හැබැයි කා ගාවටවත් යන්නෙත් නෑ වැඩිය බජනෙට.
    උබේ එකාගේ අව්ලක් නෑ බන්.
    උබේ එකා ගොඩක් හුරතලේට හැදිලා තියෙන්නේ.
    ඒකයි ඔය.