මේක මම ගොඩක් කාලෙකට කලින් දන්නා හිටියේ
මම ඉතාලි ගිය වෙලාවේ ගෙදර කට්ටිය එක්ක Austria ට්‍රිප් එකක් ගිය, ඒ ගිහිල්ල අන්තිම දවසේ හිතුව අල්ලපු රට හෙවත් Germany යට ගහිල්ල එන්න. එදාම රෑ ඉතාලි එන්නත් ඕන හින්ද border එක ළඟ තියෙන castle ටිකක් බලල එන්න කියල හිතුන. මෙන්න කොල්ලනේ යන ගමන් ගත්ත ෆොටෝ ටිකක්.

Austria ට්‍රිප් එක