Germany msc එකක් කරන්න...

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Germany student යන්න කියලා බැලුවේ මාස්ටර්ස් වලට. තාම තීරණය කලා විතරයි.
    Anabin කියන site එකේ මන් degree එක කරපු university එකට H+ තියනවා.මට ප්‍රශ්නයක් නෑ.

    මල්ලිත් යන්න ලෑස්ති.එයාට uk affiliated degree එකක් තියෙන්නේ. මිනිහා මෙහේ ඩිග්‍රිය කරපු institute එකේ නම නෑනේ බන් anabin එකේ.අඩුම h- කියලවත් නෑ.affiliated degree වලට අවුලක් තියනවද මොනාහරි german msc වලට? එතකොට දැන් මූට දැන් කරන්න බැරි වෙයිද?
    Uni එකෙන් select කරනවා නම් අවුලක් නෑ මම හිතන්නේ. anabin ඕනේ blue card වලට. එකත් ඉස්සර, දැන් කොහොමද දන්නෑ . මොනවා උනත් සල්ලි පෙන්නන්න ඕනේ වෙයි block account එකක දාලා..
     
    • Like
    Reactions: Nara Panuwa

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    Uni එකෙන් select කරනවා නම් අවුලක් නෑ මම හිතන්නේ. anabin ඕනේ blue card වලට. එකත් ඉස්සර, දැන් කොහොමද දන්නෑ . මොනවා උනත් සල්ලි පෙන්නන්න ඕනේ වෙයි block account එකක දාලා..
    👍
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Oya kiyapu nisa Austria baluwa.Ekath maru.Man Arts stream karana nisa English walin danna Arts ewa adui mage subjects related Germany wala.Agri ekath sure na,samaharunta Maths stream illuwalu Agri danna Bio karapu.German C1 illanawa German language eken arts ewa godak thiyena nisa.Mehe C1 karanne na Goethe eken lamai adu nisa.Austria wala B2 witharak minimum illana nisa eheta danawa ehema unoth.Man B2 karannane kohomath hithan hitiye.Passe language hadan C1 karala masters yanna lesi ehe idan Germany.
     

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    mage malli balanawa Germany student yanna MSc ekakata.
    Visa process eka thaniyama karaganna puluwanda thamantama?
    Ehema naththan agent kenekge support eka ganna ekada honda?
    Honda reliable agentsla kawuda inne?