Uni එකෙන් select කරනවා නම් අවුලක් නෑ මම හිතන්නේ. anabin ඕනේ blue card වලට. එකත් ඉස්සර, දැන් කොහොමද දන්නෑ . මොනවා උනත් සල්ලි පෙන්නන්න ඕනේ වෙයි block account එකක දාලා..Germany student යන්න කියලා බැලුවේ මාස්ටර්ස් වලට. තාම තීරණය කලා විතරයි.
Anabin කියන site එකේ මන් degree එක කරපු university එකට H+ තියනවා.මට ප්රශ්නයක් නෑ.
මල්ලිත් යන්න ලෑස්ති.එයාට uk affiliated degree එකක් තියෙන්නේ. මිනිහා මෙහේ ඩිග්රිය කරපු institute එකේ නම නෑනේ බන් anabin එකේ.අඩුම h- කියලවත් නෑ.affiliated degree වලට අවුලක් තියනවද මොනාහරි german msc වලට? එතකොට දැන් මූට දැන් කරන්න බැරි වෙයිද?