Germany msc එකක් කරන්න...

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    Germany student යන්න කියලා බැලුවේ මාස්ටර්ස් වලට. තාම තීරණය කලා විතරයි.
    Anabin කියන site එකේ මන් degree එක කරපු university එකට H+ තියනවා.මට ප්‍රශ්නයක් නෑ.

    මල්ලිත් යන්න ලෑස්ති.එයාට uk affiliated degree එකක් තියෙන්නේ. මිනිහා මෙහේ ඩිග්‍රිය කරපු institute එකේ නම නෑනේ බන් anabin එකේ.අඩුම h- කියලවත් නෑ.affiliated degree වලට අවුලක් තියනවද මොනාහරි german msc වලට? එතකොට දැන් මූට දැන් කරන්න බැරි වෙයිද?
     
    • Like
    Reactions: Emarald

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Germany student යන්න කියලා බැලුවේ මාස්ටර්ස් වලට. තාම තීරණය කලා විතරයි.
    Anabin කියන site එකේ මන් degree එක කරපු university එකට H+ තියනවා.මට ප්‍රශ්නයක් නෑ.

    මල්ලිත් යන්න ලෑස්ති.එයාට uk affiliated degree එකක් තියෙන්නේ. මිනිහා මෙහේ ඩිග්‍රිය කරපු institute එකේ නම නෑනේ බන් anabin එකේ.අඩුම h- කියලවත් නෑ.affiliated degree වලට අවුලක් තියනවද මොනාහරි german msc වලට? එතකොට දැන් මූට දැන් කරන්න බැරි වෙයිද?
    Anabin nathnan awul man hithanne.

    https://facebook.com/groups/srilankanstudentsingermany/

    Me grp eken tikak ahala balanna.Adminla uttarayak denawa normally.Mallige age eka?
     
    • Like
    Reactions: Nara Panuwa

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔකේ university නම් ලියපු හැටි බලන්න. Ceylon University කියල එකකුත් තියනවා. :ROFLMAO:
     
    • Like
    Reactions: Nara Panuwa

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ඔකේ university නම් ලියපු හැටි බලන්න. Ceylon University කියල එකකුත් තියනවා. :ROFLMAO:
    අහලවත් නැති ඒවත් තියනවා බම් iit එකේ නම නෑනේ.affiliated degrees විතරක් ඒකේ තියන නිසාද?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Germany student යන්න කියලා බැලුවේ මාස්ටර්ස් වලට. තාම තීරණය කලා විතරයි.
    Anabin කියන site එකේ මන් degree එක කරපු university එකට H+ තියනවා.මට ප්‍රශ්නයක් නෑ.

    මල්ලිත් යන්න ලෑස්ති.එයාට uk affiliated degree එකක් තියෙන්නේ. මිනිහා මෙහේ ඩිග්‍රිය කරපු institute එකේ නම නෑනේ බන් anabin එකේ.අඩුම h- කියලවත් නෑ.affiliated degree වලට අවුලක් තියනවද මොනාහරි german msc වලට? එතකොට දැන් මූට දැන් කරන්න බැරි වෙයිද?
    giyata kamak na pls youtube chanel nan karanna epa pls
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    Ow,ekath deela thawa denna one nane tution fee nathi ochchara universities thiyeddi.
    Austria th labai lu ne bn. Oya deken ekak tama mn try karanne. Uba german language eka karanawada dan? Uni assist ekenda apply karnne? Dan a/l 3c balanawalu neda bachelor walatath.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Austria th labai lu ne bn. Oya deken ekak tama mn try karanne. Uba german language eka karanawada dan? Uni assist ekenda apply karnne? Dan a/l 3c balanawalu neda bachelor walatath.
    Austria th german wage thama. Hitler ge ratane. Hitler hodai nidahas. German wagema thama.

    👍

    @Kevin kj
    @SimMaster

    Ubala dannawada bn me gana?
    Me gana loku danumak na machan. Eth bump. meke mitto innawa Germany inna.
    ------ Post added on Feb 6, 2024 at 9:49 PM
     
    • Like
    Reactions: Nara Panuwa