කවුද මචන්ලා germany වල ඉගෙන ගන්නේ????විස්තර ටිකක් කියහල්ලකෝ...එහෙ part time කොහොමද???ජර්මන් language එක ඕනමද part time' කරන්න..it degree එකක් කරලා ජොබක් සෙට් කරගන්න අමාරුද??? 1.2m වගේ තම cost එක යනවා කිව්වේ...සමහර degree ෆ්‍රී නේද???ඩෙන්මාර්ක් වගේ හොදද මිට වඩා?????
මාසෙකට කොච්චර වියදමක් යයිද ඉන්න.....part time කරලා මාසෙට කියක් හොයන්න පුලුවන්ද????

මේවා ටික තමා මගේ දැවෙන ප්‍රශ්න...දන්නා එකෙක් උදව්වක් දීපල්ලා....

මාසෙකට කොච්චර වියදමක් යයිද ඉන්න.....part time කරලා මාසෙට කියක් හොයන්න පුලුවන්ද????

මේවා ටික තමා මගේ දැවෙන ප්‍රශ්න...දන්නා එකෙක් උදව්වක් දීපල්ලා....

Last edited: