GERMANY STUDY FOR FREE

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :oo::oo::oo::oo::oo::confused::confused::confused: emokada bun e

    උන්ට එක ජොබක් කරලා ජීවත් වෙන්න බැලූ .තව පාර්ට් ටයිම් 2-3 කරන්න ඕනෙලු වියදම කවර කරන්න .හේතුව බදු පිට බදු :P
    අපෙ යහපලක වස්සොත් අපේ රට ගෙන්න හදන්නේ ඔතනට තමා :sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මරුසිරා;20947483 said:
    උන්ට එක ජොබක් කරලා ජීවත් වෙන්න බැලූ .තව පාර්ට් ටයිම් 2-3 කරන්න ඕනෙලු වියදම කවර කරන්න .හේතුව බදු පිට බදු :P
    අපෙ යහපලක වස්සොත් අපේ රට ගෙන්න හදන්නේ ඔතනට තමා :sorry:

    ahh ela ela machan
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය එක එක රට වල ජීවත් වෙන්නම යන්න එපා. ජොබ් එකකට විතරක් යමන්. ලංකාව වගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටවල් නෙමෙයි ඕවා. දැන් ඉස්සරහට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් කාරයින්ටත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ. හම්බ කරන් මෙහෙ ඇවිල්ල ආතල් එකේ ඉදපන්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    Free Studies koheda ban thiyenne?Tution free unata semister fee rs.2 million wage yanawane Higher dip ekakatat. Free hari around 1 million hari thiyena thanak dannawanam matat kiyapan.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Free Studies koheda ban thiyenne?Tution free unata semister fee rs.2 million wage yanawane Higher dip ekakatat. Free hari around 1 million hari thiyena thanak dannawanam matat kiyapan.

    oluwa wadilada bun:confused::confused::confused::confused::confused:
    man kiyanne english eka nem...german eka
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔය එක එක රට වල ජීවත් වෙන්නම යන්න එපා. ජොබ් එකකට විතරක් යමන්. ලංකාව වගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටවල් නෙමෙයි ඕවා. දැන් ඉස්සරහට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් කාරයින්ටත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ. හම්බ කරන් මෙහෙ ඇවිල්ල ආතල් එකේ ඉදපන්.

    elas
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    German tamai ban maath kiyanne.English kiyala koheda kiyala thiyenne.okkoma free karana thanaka details pm karapanko pluwannam.

    uni site wala balapan wenama thiyena english eka gana wadi..german walin karnaawnan registration fee ekak witharai one..habai first year german stds walata gewanna one..
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඔය එක එක රට වල ජීවත් වෙන්නම යන්න එපා. ජොබ් එකකට විතරක් යමන්. ලංකාව වගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටවල් නෙමෙයි ඕවා. දැන් ඉස්සරහට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් කාරයින්ටත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ. හම්බ කරන් මෙහෙ ඇවිල්ල ආතල් එකේ ඉදපන්.

    :lol::lol::lol::lol::lol:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    USA wala nam uni eke ma part time set karaganna pluwan TA ekak nam GP eka 3+ nam nath nam uni eke ma wena podi job thiyenawa area eka anuwa wens wenawa pita job coffee shop dish wash car wash gas station store wala wage oheth ehema athi aniwa ehe inna kenek gemma ahanna machooo uba yanan state eka anuwa me okkoma depend wenawa !
     
    Uba danne nathi dewal katha karanan epa ban uba dananwada green card eke benefits :confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    USA wala nam uni eke ma part time set karaganna pluwan TA ekak nam GP eka 3+ nam nath nam uni eke ma wena podi job thiyenawa area eka anuwa wens wenawa pita job coffee shop dish wash car wash gas station store wala wage oheth ehema athi aniwa ehe inna kenek gemma ahanna machooo uba yanan state eka anuwa me okkoma depend wenawa !

    ela thankyou machan:D:D:D:D