Geshi95 ට මංගල සීනු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,467
    28,298
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් අපි කාගේත් මිතුරියක්වූ Geshi95 ඉකුත් සතියේ තම ආදරණිය ජිවන සහකරු සමග අතිනත ගත්තා. ප්‍රථමව කටුවපිටිය දේවස්ථානයෙන් ආශිර්වාද ලබා ගත් දෙපල මිගමුව ප්‍රදේශයේ තරු හෝටලයක තම ජීවතයේ සුන්දරම දිනය දෙපැත්තේම ආශීර්වාද ඇතිව සාර්තකව පැවැත්වුවා. එළකිරි.කොම් වෙනුවෙන් අපි ඇයට සුබ පතමු.
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    main-qimg-aa1c3880bb82cbf6471ab215c7ccdcb1-lq.jpeg
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මනමාලයා හනි මූන් එකේදී නාන්න කියලා ගිහින් තාම ඇවිත් නෑ කියන්නේ ඇත්තද ? 🥱
    ඵඛ හෝදගන්න ගියා. වළ්ළ තියන තැන තාම හොයනවා. රා බඩ නිසා යට මොකුත් පේන්නේ නැනේ 😂

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    ඉතින් අපි කාගේත් මිතුරියක්වූ Geshi95 ඉකුත් සතියේ තම ආදරණිය ජිවන සහකරු සමග අතිනත ගත්තා. ප්‍රථමව කටුවපිටිය දේවස්ථානයෙන් ආශිර්වාද ලබා ගත් දෙපල මිගමුව ප්‍රදේශයේ තරු හෝටලයක තම ජීවතයේ සුන්දරම දිනය දෙපැත්තේම ආශීර්වාද ඇතිව සාර්තකව පැවැත්වුවා. එළකිරි.කොම් වෙනුවෙන් අපි ඇයට සුබ පතමු.
    Mangala raya kohomada? Negombo @AnuradhaRa ta kama ekak yawala nadda?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    කටුවාපිටිය මීගමුව?? Geshi95 බැදලා තියෙන්නෙ අනුරාධයාගෙ ගෙදරට අල්ලපු ගෙදර එකාව උනොත් කොහොමද? එලකිරි සර්වර්ස් වලට ගුණ බුස 🥲 New fear unlocked
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,540
    35,410
    113
    මංගල සභාවෙන් අවසරයි,
    අභිනවයෙන් විවාහයටපත් මේ යුවල වෙනුවෙන් එළකිරිය නියෝජනය කරමින් ඔබ අමතා වචන සුවල්පයක් කතා කිරීමට අවසර.........
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    මනමාලයා හනි මූන් එකේදී නාන්න කියලා ගිහින් තාම ඇවිත් නෑ කියන්නේ ඇත්තද ? 🥱
    Uberta boot eka neda 🥲💔 උබලගෙ වෙඩිම ගන්න ප්ලෑනුත් ගැහුවා කිරියෙ කොල්ලො 😒
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    සුබ පැතුම් Geshi95
    කජු ඇට කොස් ඇට ගානට ළමයි ලැබෙන සාර්ථක විවාහ දිවියකට සුභ පැතුම්...
    ගෙදර මනුස්සයත් මතක් කොරන්න...
    මේ සුලු තිළිණයක්...

    1716804218039.jpeg
     
    • Like
    Reactions: Naughtykolla48