Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Na yako resistent training

    tikak speed eken kaloth Cardio thama :lol:

    what-do-you-do-for-exercise-i-lift-weights-what-do-you-do-for-cardio-i-lift-weights-faster-inception-leonardo-dicaprio.jpg
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ඕවා නොදැන කරලා ටිෂූ එකක් ගිහින් හරි දණහිසක වතුර පිරුනොත් හරි සදා අනාථයි
    එක එකා කරපුවා නොවහා ගිහින් ඕවා සම්භන්ධ ඩොකෙක් හම්බ වෙයල්ලා
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අඩෝ ෆොටෝස් ආයෙත් දාපන්කෝ. දැන් පේන්නේ නෑ. කස්ටියගෙ කමෙන්ට්ස් දැකලා මොකක්ද මේ කියන වෙනස බලන්නම හිතුනා.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේ දවස් වල මගේ shoulder tissue එකක් damage වෙලා තියන්නේ. මම විනාඩි 10ක් විතර warm up කරලා weight lifting කරා. ඩොකා කිව්වේ ඒකලු හේතුව. අඩුම ගණනේ විනාඩි 30 ක් වත් warm up exercises කරලා වේට්ස් කරන්න ඕන කිව්වා. මට අත දිගටත් pain එක තියන නිසා MRI Scan එකක් කරලා බලන්න කිව්වා nerve එකක් touch වෙලාද කියල බලන්න. කොහොම හරි මාසයත් මාස තුනත් අතර කාලයක් රෙස්ට් කරන්න වෙයි කියල කිව්වා ආපහු පටන් ගන්න. අපරාදේ මචංලා දිගටම කරගෙන ආපු එක නැවතුනා.

    ඔන්න මම දැන් ආයේ ටික ටික exercise පටන් ගත්තා :D
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඕවා නොදැන කරලා ටිෂූ එකක් ගිහින් හරි දණහිසක වතුර පිරුනොත් හරි සදා අනාථයි
    එක එකා කරපුවා නොවහා ගිහින් ඕවා සම්භන්ධ ඩොකෙක් හම්බ වෙයල්ලා

    Thread ekama kawa.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    කෙට්ටුම කෙට්ටු (ඉරට්ට වගේ :lol: :lol: ) උන්ට ගෙදර ඉඳන් අංග පොඩ්ඩක් හදාගන්න ක්‍රමයක් නැද්ද :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Kolama

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,575
    13,182
    113
    🤍
    Breakfast
    Eggs, Cottage cheese, 5% Greek Yogurt (Fage), MyProtien (Matcha)
    Matcha green tea (Ceremonial grade)
    Oats with skimmed milk

    Lunch
    Rice and curry (any Vegetable, fish curry), MyProtien (Matcha)

    Dinner
    Boiled vegetable(Carrots, beans, Broccoli, Sweet potatoes & corn), grilled salmon, MyProtien (Matcha)
    Cottage cheese , greek yoghert kohed mitto tynne

    lankawe nane ?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    හැම වෙලේම කන්න එපා ඒක තමා ලොකුම අවුල. මම රෑට 8ට කාල උදේ 4:30 නැගිටලා තම weight lifting පටන් ගන්නේ හිස් බඩ, උදේට කන්නේ 7ට බන් :yes:
    his bada exercise karanda epa kiyala dan kiyanne. nathnam energy madi wenawalu