
keep it up..

ado patta bn

Superb bro![]()


මචන් එකතකොට cardio වැඩක් නැද්ද බඩ විතරක් තියෙන කෙනෙක්ට? මොකද මම treadmill එකක් ගන්න බැලුවේ![]()

Machan bade fat eka godak thiyeddi weights ekka crunches karanna hoda na kiyanawa neda ? eka boruwak da ? mama ahala thiyanawa fat ekata yatin muscle eka awilla thawath lokuwata bada penawalu kiyala weights ekka kalahama.
බය නැතුව කරපන් අනික crunches ගහව කියල බද බහින්නේ නැහැ මොකද spot reduce කරන්න බහ fat එක.මචං කෙට්ටු වුන්ට බොඩිය හදාගන්න විදියක් කියපංකො.. මං නිකන් දනුෂ් වගේ බං..
අවසාන ෆොටෝ එකේ ඉන්නෙ උබමද.
එල මචෝ.
මමත් පටන් ගන්න ඉන්නෙ ලඟදිම.
කැරි බඩක් ඇවිල්ල තියෙන්නෙ දැන් 
elama ban. goda kaleka idan thibba prashnayak oka. mama 1yr withara weights nathuwa crunches kala. katath palanaya karala. kisima wenasak na. issara 30-40 min withara kala weight training eken passe. dan adu kala wadak nathi hinda. aye patan gannam weights ekka karanna. thanks ban.
උකනවා.අවසාන ෆොටෝ එකේ ඉන්නෙ උබමද.
එල මචෝ.
මමත් පටන් ගන්න ඉන්නෙ ලඟදිම.
කැරි බඩක් ඇවිල්ල තියෙන්නෙ දැන්
![]()
පරක්කු කරන්න එපා දැන්ම පටන් ගනින් mamat weight lifting witarai karanne bun dan cardio nam karapu kalayak mataka na
aga cut wenawa but fat adu wenne na
Machan puluwannam oyage cardio routine eka dapanko
Cardio කරපන් හැබැයි දවස් දෙකක් විතර, සීනි අඩු කරපන්.