Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

3rz

Member
Mar 14, 2017
16
1
0
Machan bade fat eka godak thiyeddi weights ekka crunches karanna hoda na kiyanawa neda ? eka boruwak da ? mama ahala thiyanawa fat ekata yatin muscle eka awilla thawath lokuwata bada penawalu kiyala weights ekka kalahama.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    තැන්ක්ස් මචන් :love:

    keep it up..

    තැන්ක්ස් මචන් :love:

    ado patta bn

    තැන්ක්ස් මචන් :love:

    Superb bro👍

    තැන්ක්ස් මචන් :love:

    තැන්ක්ස් මචන් :love:

    මචන් එකතකොට cardio වැඩක් නැද්ද බඩ විතරක් තියෙන කෙනෙක්ට? මොකද මම treadmill එකක් ගන්න බැලුවේ :confused:

    Cardio කෙරුවට අවුලක් නැහැ හැබැයි බොහොම පොඩ්ඩක් වැඩිපුර weight lifting කරපන්, එතකොට muscle develop වෙනවා. Muscles හැදෙන්න හැදෙන්න උඹේ resting metabolism එක වැඩි වෙනවා :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Machan bade fat eka godak thiyeddi weights ekka crunches karanna hoda na kiyanawa neda ? eka boruwak da ? mama ahala thiyanawa fat ekata yatin muscle eka awilla thawath lokuwata bada penawalu kiyala weights ekka kalahama.

    එහෙම කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති ගොන් බුරුවො බන් :yes: බය නැතුව කරපන් අනික crunches ගහව කියල බද බහින්නේ නැහැ මොකද spot reduce කරන්න බහ fat එක.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචං කෙට්ටු වුන්ට බොඩිය හදාගන්න විදියක් කියපංකො.. මං නිකන් දනුෂ් වගේ බං..

    උඹේ තත්වේ නම් මම හිටියේ නැහැ හැබැයි ගොඩක් කෙට්ටු නම් body fat එකත් අඩු නම් හොඳම දේ වැඩිපුර කන එක, කාල විතරක් මදි weight lifting අනිවා කරන්න ඕනා නැත්නම් ඉතින් වැඩිපුර තෙල් තම හැදෙන්නේ.
     
    • Like
    Reactions: TMR72

    3rz

    Member
    Mar 14, 2017
    16
    1
    0
    elama ban. goda kaleka idan thibba prashnayak oka. mama 1yr withara weights nathuwa crunches kala. katath palanaya karala. kisima wenasak na. issara 30-40 min withara kala weight training eken passe. dan adu kala wadak nathi hinda. aye patan gannam weights ekka karanna. thanks ban.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    උකනවා. :shocked: අවසාන ෆොටෝ එකේ ඉන්නෙ උබමද. :cool: එල මචෝ. :cool: මමත් පටන් ගන්න ඉන්නෙ ලඟදිම. :P කැරි බඩක් ඇවිල්ල තියෙන්නෙ දැන් :(
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    elama ban. goda kaleka idan thibba prashnayak oka. mama 1yr withara weights nathuwa crunches kala. katath palanaya karala. kisima wenasak na. issara 30-40 min withara kala weight training eken passe. dan adu kala wadak nathi hinda. aye patan gannam weights ekka karanna. thanks ban.

    Crunches ගැහැව්වා කියල බඩ බහින්නේ නෑ මචන්, එකෙන් වෙන්නේ Abs develop වෙන එක විතරයි. spot reduce කරන්න බැහැ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උකනවා. :shocked: අවසාන ෆොටෝ එකේ ඉන්නෙ උබමද. :cool: එල මචෝ. :cool: මමත් පටන් ගන්න ඉන්නෙ ලඟදිම. :P කැරි බඩක් ඇවිල්ල තියෙන්නෙ දැන් :(

    ඔව් ඔව් මම තමා :yes: පරක්කු කරන්න එපා දැන්ම පටන් ගනින්