Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    උඹේ තත්වේ නම් මම හිටියේ නැහැ හැබැයි ගොඩක් කෙට්ටු නම් body fat එකත් අඩු නම් හොඳම දේ වැඩිපුර කන එක, කාල විතරක් මදි weight lifting අනිවා කරන්න ඕනා නැත්නම් ඉතින් වැඩිපුර තෙල් තම හැදෙන්නේ.

    වැඩිය කැම කන්න හිතෙන්නෙ නැති එක තමා ම⁣චො අවුල..සැක් අමාසේ පොඩිද මන්දා මගේ..:(
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    වැඩිය කැම කන්න හිතෙන්නෙ නැති එක තමා ම⁣චො අවුල..සැක් අමාසේ පොඩිද මන්දා මගේ..:(

    David laid wage kettuda uba :confused:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    mchan man lagadi thmaa gym ekata giye. weight lifting walata gahana workout monawada ban?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ubata berida ban uba fallow karapu meal plan ekak danna

    කාගේවත් meal plan follow කලේ නැහැ මචන්, මගේ body weight එක රාත්තල් වලින් අරගෙන ඊට හරියන්න protein ගත්ත. දවසට වෙල් තුනක් ගත්ත මචන් හැබැයි අතරතුර කාම ගත්තේ නැහැ, තේ එකක්වත් නැහැ. හොඳ තෙල් තියෙන කාම ජාති පොඩ්ඩක් වැඩිපුර ගත්ත එකියන්නේ මචන් අලිගැට පෙර , nuts , Salmon වගේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mchan man lagadi thmaa gym ekata giye. weight lifting walata gahana workout monawada ban?

    හැමෝම කරන ඒවා තමා මචෝ කරන්නේ, මම gym යන්නේ නැහැ ඒක හින්ද bench එකයි, Barbell & Dumbbell use කරලා ගහන normal excesses තමා කරන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    වැඩිය කැම කන්න හිතෙන්නෙ නැති එක තමා ම⁣චො අවුල..සැක් අමාසේ පොඩිද මන්දා මගේ..:(

    එහෙම එකක් නැහැ බන්, Calorie dense ඒවා ගනින් එතකොට වැඩිය කන්න ඕනේ නැහැ හැබැයි අවශ්‍ය calorie ප්‍රමාණය හම්බ වෙනවා
     
    back4back

    Member
    Feb 6, 2011
    85
    35
    0
    masa ganak gym giya bara issuwa habai bara adu une na. ilaga masa deka eka digata cardio kala dawasata payak wage. bara 10 kg adu una.

    uba mokada hithanne me gana ??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    masa ganak gym giya bara issuwa habai bara adu une na. ilaga masa deka eka digata cardio kala dawasata payak wage. bara 10 kg adu una.

    uba mokada hithanne me gana ??

    උඹ බර අඩු උනා කිව්වට තෙල්ද අඩු උනේ මස් ද? ඕක තම මට උනේ මචන් cardio විතරක් කරලා. බර අඩු කරන එක ගැන හිතන්න එපා, තෙල් අඩු කරපන්. හරියට කාපන් ඉස්සර වෙලා. ජරාව කන්න එපා , කඩෙන් කොහෙත්ම කන්න එපා ගෙදර හදල කාපන්
     
    back4back

    Member
    Feb 6, 2011
    85
    35
    0
    උඹ බර අඩු උනා කිව්වට තෙල්ද අඩු උනේ මස් ද? ඕක තම මට උනේ මචන් cardio විතරක් කරලා. බර අඩු කරන එක ගැන හිතන්න එපා, තෙල් අඩු කරපන්. හරියට කාපන් ඉස්සර වෙලා. ජරාව කන්න එපා , කඩෙන් කොහෙත්ම කන්න එපා ගෙදර හදල කාපන්

    Bona ekath nawaththuwa. thel kama kannema na. kaden kanneth na. banis jathi kanneth na. Cigarate ekak nam bonawa.
     
    chamiGuy

    Member
    Apr 24, 2019
    4
    1
    3
    Kurunegala
    supiriy machan.mageth target eka oya body eka thamai.math intermittent fasting karanne.wade hodai.results thiyei.habai muscle size wena eka slow wenawa tikak.godak mahatha unta kiyanne intermittent fasting karapan.KETO diet ekak ganin.aniwa bahinawa ral nathi wenna.

    Machan poddak explain karapanko. intermittent fasting, KETO diet kiyanne mokakda...?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Machan poddak explain karapanko. intermittent fasting, KETO diet kiyanne mokakda...?

    කෙටියෙන් කිව්වොත් intermittent fasting කියන්නේ දවසකට එක පාරක් කන එක. උඹට වතුර සීනි නොදා කොපි තේ බොන්න පුළුවන් හැබැයි කිසි දෙයක් කන්න එපා එක වෙලාවක් එනකන්. මේකෙන් ගොඩක් තෙල් බස්සන්න පුළුවන්.

    KETO කියන්නේ මචන් අපි main energy එක හැටියට Carbs නැතුව Fat use කරන එකට. උඹ පිටි කන එක අඩු කරලා ගොඩක් තෙල් සහ Protein කන්න ඕනා
     
    ScofieldMx

    Member
    May 3, 2018
    49
    5
    0
    Fatta machn.math lagadi thamai gym yanna patan gaththe.eka digata yanna bari wena eka tamai aula thiyenne.machn api intermittent fasting follow karanwanm kama ganna hodama time eka mokadda.mage weight eka 98kg?
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    කාගේවත් meal plan follow කලේ නැහැ මචන්, මගේ body weight එක රාත්තල් වලින් අරගෙන ඊට හරියන්න protein ගත්ත. දවසට වෙල් තුනක් ගත්ත මචන් හැබැයි අතරතුර කාම ගත්තේ නැහැ, තේ එකක්වත් නැහැ. හොඳ තෙල් තියෙන කාම ජාති පොඩ්ඩක් වැඩිපුර ගත්ත එකියන්නේ මචන් අලිගැට පෙර , nuts , Salmon වගේ.

    Thanks Machan.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Fatta machn.math lagadi thamai gym yanna patan gaththe.eka digata yanna bari wena eka tamai aula thiyenne.machn api intermittent fasting follow karanwanm kama ganna hodama time eka mokadda.mage weight eka 98kg?

    Workout එක කරලා ඉවර වෙලා ගනින්, එක තමා හොඳම. :yes: ආයේ කන්න එපා ඊලග දවස වෙනකන්.