රෑට බත් කන්න හොඳ නැද්ද බන්? සාමාන්‍ය හොදියි බතුයි කන්නත් එපාද?
මමත් දෙවෙනි එකේ වගේ බන් අතපය අඩුවෙනවා එත් බඩ කළේ වගේ.![]()
බොරු බන්, හරි හමන් trainer කෙනෙක් එහෙම කියන්නේ නැහැ. මගේ result එක මිට වඩා ගොඩක් හොඳ වෙනවා මචන් එහෙම කළා නම්. සල්ලි යන්නෙත් නැහැ එච්චරඋඹේ muscle එක වැඩි වෙන්න වෙන්න උඹේ resting metabolism එක වැඩි වෙනවා එතකොට නිකන් ඉද්දි උඹ තෙල් පුච්චනවා.

මම රෑට නම් කන්නේ නැ බත් මචන් එත් ඉතින් දවල්ට හොදියි බතුයි තමා. වේල් තුනටම ගන්නවා නම් පොඩ්ඩක් අඩුවෙන් කාපන්.

මම fitness blender එකේ
high intensity interval training කියල
20 minutes video එකක් බලාගෙන exercise කරනවා .
දුවන එක අව්ල් උනාට මේක කරාට කමක් නැහැ නේද ?
ඕට්ස් එහෙම උදේට කන එක හොඳද?![]()

Bench එකයි, dumbbell දෙකයි barbell එකයි ගනින් ඇති හොඳටම. තව පුළුවන් නම් pull up bar එකක් ගනින් මම එකෙන් තමා පිටට කෙරුවේ. අමුතුවෙන් කියල exercise කලේ නැහැ මචන් හැමෝම කරන full body workout තමා කලේ හැබැයි කෑම වැරැද්ද ගන්න එපා මොකද exercise කොච්චර කලත් වැඩක් නැහැ කෑම අවුල් නම්
bump
කොහෙන්ද මචන් සෙට් එක ගත්තේ... වැඩට ගිහින් එන්නෙ 9-10ට ජිම් යන්ඩ ටයිම් නෑ..ගෙදර සෙට් එකක් දාන්ඩ බැලුවේ.. ඒක ගැන විස්තර කරන්ඩකෝ..කීයක් වගේ යනවද? කොහෙන්ද ගන්නෙ
Machan Mage weight eka 96k bn.Badak na bn.eth aga baraida koheda bn mona kalath 92n mehata enne ma naane bn![]()
![]()
![]()
![]()
puluwan nam machan full exercise routine eakama dapnna
මේ තියෙන්නේ තව එකක්
![]()
loose skin walata operation ekak karapan.pattata thiyei