Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මමත් දෙවෙනි එකේ වගේ බන් අතපය අඩුවෙනවා එත් බඩ කළේ වගේ.:sorry::sorry::sorry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    රෑට බත් කන්න හොඳ නැද්ද බන්? සාමාන්‍ය හොදියි බතුයි කන්නත් එපාද?

    මම රෑට නම් කන්නේ නැ බත් මචන් එත් ඉතින් දවල්ට හොදියි බතුයි තමා. වේල් තුනටම ගන්නවා නම් පොඩ්ඩක් අඩුවෙන් කාපන්.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    බොරු බන්, හරි හමන් trainer කෙනෙක් එහෙම කියන්නේ නැහැ. මගේ result එක මිට වඩා ගොඩක් හොඳ වෙනවා මචන් එහෙම කළා නම්. සල්ලි යන්නෙත් නැහැ එච්චර :lol: උඹේ muscle එක වැඩි වෙන්න වෙන්න උඹේ resting metabolism එක වැඩි වෙනවා එතකොට නිකන් ඉද්දි උඹ තෙල් පුච්චනවා.


    Thank you for your advice :D
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මම fitness blender එකේ
    high intensity interval training කියල
    20 minutes video එකක් බලාගෙන exercise කරනවා .
    දුවන එක අව්ල් උනාට මේක කරාට කමක් නැහැ නේද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,987
    113
    34
    Kalutara
    මම රෑට නම් කන්නේ නැ බත් මචන් එත් ඉතින් දවල්ට හොදියි බතුයි තමා. වේල් තුනටම ගන්නවා නම් පොඩ්ඩක් අඩුවෙන් කාපන්.




    ඕට්ස් එහෙම උදේට කන එක හොඳද? :confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම fitness blender එකේ
    high intensity interval training කියල
    20 minutes video එකක් බලාගෙන exercise කරනවා .
    දුවන එක අව්ල් උනාට මේක කරාට කමක් නැහැ නේද ?

    kamak naha machan , pluwan welaawata sprinting tikak karapan.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    Bench එකයි, dumbbell දෙකයි barbell එකයි ගනින් ඇති හොඳටම. තව පුළුවන් නම් pull up bar එකක් ගනින් මම එකෙන් තමා පිටට කෙරුවේ. අමුතුවෙන් කියල exercise කලේ නැහැ මචන් හැමෝම කරන full body workout තමා කලේ හැබැයි කෑම වැරැද්ද ගන්න එපා මොකද exercise කොච්චර කලත් වැඩක් නැහැ කෑම අවුල් නම්


    karapu exrces tiakth denmanam hodai ban dapanko badata gahapuwa dumbeell walin karapu ewa okkoma dapanko nivi senasille please and kochchara dawasak uba oya vidihata train kalada kiyala
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    bump
    කොහෙන්ද මචන් සෙට් එක ගත්තේ... වැඩට ගිහින් එන්නෙ 9-10ට ජිම් යන්ඩ ටයිම් නෑ..ගෙදර සෙට් එකක් දාන්ඩ බැලුවේ.. ඒක ගැන විස්තර කරන්ඩකෝ..කීයක් වගේ යනවද? කොහෙන්ද ගන්නෙ
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    bump
    කොහෙන්ද මචන් සෙට් එක ගත්තේ... වැඩට ගිහින් එන්නෙ 9-10ට ජිම් යන්ඩ ටයිම් නෑ..ගෙදර සෙට් එකක් දාන්ඩ බැලුවේ.. ඒක ගැන විස්තර කරන්ඩකෝ..කීයක් වගේ යනවද? කොහෙන්ද ගන්නෙ

    මචන් මම ලංකාවේ නෙමේ ඉන්නේ ඒක හින්ද කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ලංකාවෙත් අනිවා තැන ඇති ගන්න. Dumbbell දෙකකුයි, Barbell එකයි Bench එකකුයි ගනින් හොඳටම ඇති. ලංකාවේ ගණන් මිමි කොහොමද දන්නේ නැහැ මට මෙහෙ ගානෙන් නම් මචන් 50-60ක් අතර ගානක් ගියා
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    මේ තියෙන්නේ තව එකක්


    14njz9c.jpg

    loose skin walata operation ekak karapan.pattata thiyei