Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machan Dumbbell weight eka mokakda? mage danata thiyana eka 3kg , ekanam madi wage.

    3k මොනවා කරන්නද බන්? 7-8 කින් වත් පටන් ගනින්. උඹේ muscle එක develop වෙන්න ගත්තම වැඩි කරපන්.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    හැමෝම කරන ඒවා තමා මචෝ කරන්නේ, මම gym යන්නේ නැහැ ඒක හින්ද bench එකයි, Barbell & Dumbbell use කරලා ගහන normal excesses තමා කරන්නේ


    machan barbell dumbbell ganna place ekak kiyapanko. okkoma badu tikata keeyak wage giyada?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලුස් ස්කින් සීන් එකට පිලියමක් කරපං මචං.

    පොඩ්ඩක් තියෙනවා බන් එච්චර අවුලක් නැහැ, ගොඩක් වෙලාවට කාලෙත් එක්ක අඩු වෙනවා.මගේ ඔයිට වඩා තිබ්බ කලින් බන්.
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    අඩෝ පහර මචන්...මම මේ thread එකයි comments සුයි කියවල පට්ට idea එකක් ගත්තා.tnx machn..ජය වේවා..!
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    me mama newei ban
    utube eke dekke
    unge fb group ekakuth thiyenawa sehena active
    eke results gaththa aya innawa shape eke balahan
    patta

    FB එක නම් දන්නේ නැහැ මචන් හැබැයි Youtube channel එක නම් මරු. Japan හරි Korea හරි ඉන්න dial එකක්.