kohomada ban.. v cut back ekak build kareee... pull ups/chin ups gahuwada ?monaada karapu back workouts?![]()
dawasata pull ups keeyak gahana oneda ban? poddak routine eka kiyapanko...reps gaana ehama

Mathakada danne na apiwa
Maget dan ara second pic level eke inne
2017 gym patan gannakota 120kg, oka bassuwa 90kg walata wage masen cardio hena lot ekak karala. Then last year October wenakal wage gym gya weight was 86kg and was building. But exams and other society work nisa gym nawattuwa tika kaalekata. Food control kra tikak duwanna gya, dan weight eka 72kg yesterday balanakota even I was like wtf 
wena nam fat na. Dan best ma protein intake eka wadi karala, 1 meal per day aran weight lifting da?Wow looking amazing Navod ayya![]()
Mathakada danne na apiwa
![]()
After seeing this thread mamath patan gatta gym eka aapahuMaget dan ara second pic level eke inne
2017 gym patan gannakota 120kg, oka bassuwa 90kg walata wage masen cardio hena lot ekak karala. Then last year October wenakal wage gym gya weight was 86kg and was building. But exams and other society work nisa gym nawattuwa tika kaalekata. Food control kra tikak duwanna gya, dan weight eka 72kg yesterday balanakota even I was like wtf
![]()
Bada wateta tyena fat tika tamai awulawena nam fat na. Dan best ma protein intake eka wadi karala, 1 meal per day aran weight lifting da?
thanks මල්ලි
Fat එක අඩු කරන්න නම් හොඳම දේ weight lifting + food + a little bit cardio. උඹ ගොඩක් තරුණ හින්ද මේක කරන්න ලේසියි, අපි ඉතින් හැට පැනපු නාකි නේ බන්.
හැබැයි අතර මග කන්නේ නැහැ. වෙල් අතර පැය 5 වත් තියෙනවා .මචං උබේ ලූස් ස්කින් එකක් අවේම නැද්ද ? මම දැන් ඉන්නේ උබේ 2න්ඩ් එකේ වගේ. පොඩ්ඩක් ලව් handles තියෙනවා උබට වැඩිය. අත් ලොකුයි.
මම දැනට 3 days gym fullbody workout. කරනවා. 4 days ඇවිදිනවා. පැයක්. ස්ලෝව් එකේ යන්නේ. දුවන්නේ නැ. පොඩ්කාස්ට් එකක් අහගෙන අතල් එකේ යනවා. ප්‍රෝටීන් ගන්නවා බිත්තර චිකන්.
ටිකක් ස්ලෝ එකේ යන්නේ ස්කින් එක රෙකවර් වෙන්න ටයිම් දීලා

උඹ දැනගත්තානේ අපට අන් එනවා කියලා.
2020 ඉදන් අඟ හදමු...

පොඩි typo එකක් යකෝ![]()

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියනවනේ.![]()

oyage gym equipment tikakata kiyak giyada?