Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    kohomada ban.. v cut back ekak build kareee... pull ups/chin ups gahuwada ?monaada karapu back workouts?:):)

    මම Gym යන්නේ නැති හින්ද මචන් lat pulls වගේ excersice කරන්න බැරි උනා. මෙන්න මේ බඩ්ඩ ගනින් ලංකාවේ තියෙනවා නම්.

    GUEST_d5745232-d8cd-4768-8a89-bd5d7563a9b3

    ඕකෙන් මචන් pull ups, chin ups වගේ ගහපන්, තමුන්ගේ බර මදි උනාම weight plate එකක් එක්ක කරපන්.

    ඕකට අමතරව මචන් Barbell row ගහනවා
     
    • Like
    Reactions: V for Vendetta

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    dawasata pull ups keeyak gahana oneda ban? poddak routine eka kiyapanko...reps gaana ehama

    මම සතියට තුන් පාරක් කරනවා මචන්,

    Barbell row (50kg) 10 reps 4 sets
    Pull up wide grip - body weight + 10Kg 10 reps 4 sets
    Chin ups - body weight + 10Kg 12 reps 4 sets

    ඕව ඇරෙන්න මචන් Dead Lift ගහනවා මචන් ඒක ඉතින් full body තමා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Wow looking amazing Navod ayya :shocked::love: :cool: Mathakada danne na apiwa :P

    After seeing this thread mamath patan gatta gym eka aapahu :P Maget dan ara second pic level eke inne :sorry: 2017 gym patan gannakota 120kg, oka bassuwa 90kg walata wage masen cardio hena lot ekak karala. Then last year October wenakal wage gym gya weight was 86kg and was building. But exams and other society work nisa gym nawattuwa tika kaalekata. Food control kra tikak duwanna gya, dan weight eka 72kg yesterday balanakota even I was like wtf :shocked::lol:

    Bada wateta tyena fat tika tamai awula :( wena nam fat na. Dan best ma protein intake eka wadi karala, 1 meal per day aran weight lifting da?
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    lankawe inna aya dumbbell barbell bench ganna oona nam ikman.lk search karanna. eake tiyanawa second hand adu gaanata, bench eka nam adu wiyadamin wood walin hadhaagannath puluwan. net ekea search kalaanam design ekak ganna puluwan.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Wow looking amazing Navod ayya :shocked::love: :cool: Mathakada danne na apiwa :P

    After seeing this thread mamath patan gatta gym eka aapahu :P Maget dan ara second pic level eke inne :sorry: 2017 gym patan gannakota 120kg, oka bassuwa 90kg walata wage masen cardio hena lot ekak karala. Then last year October wenakal wage gym gya weight was 86kg and was building. But exams and other society work nisa gym nawattuwa tika kaalekata. Food control kra tikak duwanna gya, dan weight eka 72kg yesterday balanakota even I was like wtf :shocked::lol:

    Bada wateta tyena fat tika tamai awula :( wena nam fat na. Dan best ma protein intake eka wadi karala, 1 meal per day aran weight lifting da?

    මතකයි බොල මතකයි :lol: thanks මල්ලි :cool: Fat එක අඩු කරන්න නම් හොඳම දේ weight lifting + food + a little bit cardio. උඹ ගොඩක් තරුණ හින්ද මේක කරන්න ලේසියි, අපි ඉතින් හැට පැනපු නාකි නේ බන්.

    න කොල්ලෝ මම වේල් තුනම ගන්නවා, පවුලක් උනාම ඉතින් දවසට වේලක් කාල ඉන්න බැහැනේ :lol: හැබැයි අතර මග කන්නේ නැහැ. වෙල් අතර පැය 5 වත් තියෙනවා .
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මචං උබේ ලූස් ස්කින් එකක් අවේම නැද්ද ? මම දැන් ඉන්නේ උබේ 2න්ඩ් එකේ වගේ. පොඩ්ඩක් ලව් handles තියෙනවා උබට වැඩිය. අත් ලොකුයි.
    මම දැනට 3 days gym fullbody workout. කරනවා. 4 days ඇවිදිනවා. පැයක්. ස්ලෝව් එකේ යන්නේ. දුවන්නේ නැ. පොඩ්කාස්ට් එකක් අහගෙන අතල් එකේ යනවා. ප්‍රෝටීන් ගන්නවා බිත්තර චිකන්.
    ටිකක් ස්ලෝ එකේ යන්නේ ස්කින් එක රෙකවර් වෙන්න ටයිම් දීලා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචං උබේ ලූස් ස්කින් එකක් අවේම නැද්ද ? මම දැන් ඉන්නේ උබේ 2න්ඩ් එකේ වගේ. පොඩ්ඩක් ලව් handles තියෙනවා උබට වැඩිය. අත් ලොකුයි.
    මම දැනට 3 days gym fullbody workout. කරනවා. 4 days ඇවිදිනවා. පැයක්. ස්ලෝව් එකේ යන්නේ. දුවන්නේ නැ. පොඩ්කාස්ට් එකක් අහගෙන අතල් එකේ යනවා. ප්‍රෝටීන් ගන්නවා බිත්තර චිකන්.
    ටිකක් ස්ලෝ එකේ යන්නේ ස්කින් එක රෙකවර් වෙන්න ටයිම් දීලා

    මගේ පොඩ්ඩක් තියෙනවා මචන්, lower abs වලට උඩින්. හෙමිට කළා නම් weight lifting + little cardio වැඩේ ගොඩ. මම ඒකාලේ දැනගෙන හිටියේ නැහැ බන් :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියනවනේ.:angry:

    බලන් හිටහන් 2020 වෙනකන් පස්ස පැත්තෙන් එයි උඹේ අඟ :lol:

    අඩෝ දැන් ඒක හදන්න බැහැ බන්, edit කරන්න දෙන්නේ නැහැ :(