Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ඒ කාලේ එළකිරි එකේ තව එකෙක් එක්ක පටි රෝල් දැම්මේ උබ නේද ?
    දැන් ඌත් හොයා ගන්න නැහැ උබත් දැක්කේ නැහැ ,
    දෙන්නත් එක්ක මේක දාල ගියා ද අන්තිමට ? :dull:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    වැඩිය කැම කන්න හිතෙන්නෙ නැති එක තමා ම⁣චො අවුල..සැක් අමාසේ පොඩිද මන්දා මගේ..:(

    මට හිතන්නේ මචං අපි වැඩිය මහන්සි වෙන්නේ නැති උනාම වැඩිය කන්නත් බැ. මොකක් හරි මහන්සි වෙන වැඩක් එහෙම කර දවසට වැඩිපුර කන්න පුළුවන් නේද? මමත් ටිකක් උඹ වගේ ඔය කියන විදියට
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මට හිතන්නේ මචං අපි වැඩිය මහන්සි වෙන්නේ නැති උනාම වැඩිය කන්නත් බැ. මොකක් හරි මහන්සි වෙන වැඩක් එහෙම කර දවසට වැඩිපුර කන්න පුළුවන් නේද? මමත් ටිකක් උඹ වගේ ඔය කියන විදියට

    ඒක හරි, ගොඩක් මහන්සි උනොත් ඉතින් වැඩිපුර කන්න පුළුවන්.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    ඒක හරි, ගොඩක් මහන්සි උනොත් ඉතින් වැඩිපුර කන්න පුළුවන්.

    උඹ මේකෙමද ඉන්නේ බං? 😉 මමත් උඹේ second photo එකේ වගේ බං. බඩ ටිකක් තියෙනව ඇඟ නම් කෙට්ටුයි. මොකද කරන්න ඕන?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කැපවීම නම් සුපරි..... වටිනවා මේකේ ෂෙයාර් කරාට

    අනිවා ගොඩක් කැප වෙන්න ඕනා හැබැයි නොකා නොබී නම් ඉන්න ඕනේ නැහැ :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹ මේකෙමද ඉන්නේ බං? 😉 මමත් උඹේ second photo එකේ වගේ බං. බඩ ටිකක් තියෙනව ඇඟ නම් කෙට්ටුයි. මොකද කරන්න ඕන?

    මම හැමෝටම කියන දේ තමා උඹටත් කියන්න තියෙන්නේ. Muscle mass එක වැඩි කරගෙන තෙල් ටික අඩු කර ගනින්. Weight lifting තමා ඉතින් හොඳම බෙහෙත.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    මම හැමෝටම කියන දේ තමා උඹටත් කියන්න තියෙන්නේ. Muscle mass එක වැඩි කරගෙන තෙල් ටික අඩු කර ගනින්. Weight lifting තමා ඉතින් හොඳම බෙහෙත.

    මට තියෙන්නේ උඹ වගේ exercise කරලා හැදුන එකක් නෙවෙයි බං. පොඩි කාලේ ඉඳන්ම කෙට්ටු. Job කරන්න ආවට පස්සේ ටික ටික බඩ ආවේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    patta ban
    mamth 90kg witha innawa
    bada wadi,idala hitala excercie karanawa
    aye nawatinawa.meka dakkama asa hithuna
    ayeth patanganna one
     
    • Like
    Reactions: navodwickra