pattaඅවුරුද්දක් ගියා මචන්, හරියට කාපන්. exercises ටික මෙන්න
පපුව
Bench press
Pushups
Dumbbell press
Around the world fly
බඩ (Abs)
Crunches with weight plates
Russian Roulette with weight plates
jackknife
Situps with weight plates
වැඩිය කැම කන්න හිතෙන්නෙ නැති එක තමා මචො අවුල..සැක් අමාසේ පොඩිද මන්දා මගේ..![]()
මට හිතන්නේ මචං අපි වැඩිය මහන්සි වෙන්නේ නැති උනාම වැඩිය කන්නත් බැ. මොකක් හරි මහන්සි වෙන වැඩක් එහෙම කර දවසට වැඩිපුර කන්න පුළුවන් නේද? මමත් ටිකක් උඹ වගේ ඔය කියන විදියට
ඒක හරි, ගොඩක් මහන්සි උනොත් ඉතින් වැඩිපුර කන්න පුළුවන්.
කැපවීම නම් සුපරි..... වටිනවා මේකේ ෂෙයාර් කරාට

උඹ මේකෙමද ඉන්නේ බං?මමත් උඹේ second photo එකේ වගේ බං. බඩ ටිකක් තියෙනව ඇඟ නම් කෙට්ටුයි. මොකද කරන්න ඕන?
මම හැමෝටම කියන දේ තමා උඹටත් කියන්න තියෙන්නේ. Muscle mass එක වැඩි කරගෙන තෙල් ටික අඩු කර ගනින්. Weight lifting තමා ඉතින් හොඳම බෙහෙත.
Thanks හිච්චි පුතේ [/SIZE
Machan oya naluwa wage dan ne
Uk sudu kali balanwada
John ebraham da mokada wage
Thawa nahara tikak ilippenna gahanna suddiyo asay