Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මට තියෙන්නේ උඹ වගේ exercise කරලා හැදුන එකක් නෙවෙයි බං. පොඩි කාලේ ඉඳන්ම කෙට්ටු. Job කරන්න ආවට පස්සේ ටික ටික බඩ ආවේ.

    මම පොඩි කාලේ ඉඳල මහතායි බන්, පස්සේ ගොඩක් බැලුමක් වගේ උනා :lol: දැන් ඉතින් අවුලක් නැහැ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Good one machan, ubage wayasa keeyak vitarada ? Vayasath balapanavada results ikmanata enna....

    Machan ubage wayasa keeyada ? Wayasa effect ekak thiyenavada ikman results walata ?

    effect එකක් තියෙනවා මචන්, testosterone level එක අඩු වෙනවා වයස යද්දී. මට දැන් 36 බන් :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    patta ban
    mamth 90kg witha innawa
    bada wadi,idala hitala excercie karanawa
    aye nawatinawa.meka dakkama asa hithuna
    ayeth patanganna one

    උඹට යේ පටන් ගන්න මේ පොස්ට් එක වැදගත් උනා නම් එච්චරයි මචන් :yes: Good luck
     
    • Like
    Reactions: Mad Weera

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Crunches ගැහැව්වා කියල බඩ බහින්නේ නෑ මචන්, එකෙන් වෙන්නේ Abs develop වෙන එක විතරයි. spot reduce කරන්න බැහැ

    Annna hoda point ekak
    "Crunches gahuwa kyla bada bahinne naha..."
    Dan meekata mokada bun karanneee....???

    Thawa deyak...Hoda Proteen drink ekak kiyahan ko balanda..
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Annna hoda point ekak
    "Crunches gahuwa kyla bada bahinne naha..."
    Dan meekata mokada bun karanneee....???

    Thawa deyak...Hoda Proteen drink ekak kiyahan ko balanda..

    එක එකාගේ මචන් Fat එක develop වෙන විදිය සහ බහින විදිය වෙනස්. මගේ මුලින්ම දාන්නේ පිටේ fat එක ඊට පස්සේ බඩ. අඩු වෙද්දී අඩු වෙන්නේ බඩ ඉස්සර වෙලාම අන්තිමට වගේ තමා පිටේ Fat එක බහින්නේ.

    ඒක හින්ද වැඩිය බඩ ගැන හිතන්නේ නැතුව fat එක overall අඩු කරපන් එතකොට බඩ උඩ තියෙන තෙල් තට්ටුවත් අඩු වෙයි ඔහොම යද්දී.

    මම normally ගන්නේ නම් myprotien එකෙන් බන්. මෙහෙ copmany එකක් හින්ද බය නැතුව උන්ගේම site එකෙන් ගන්න පුළුවන් දවසෙන් deliver කරනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    හැම වෙලේම කන්න එපා ඒක තමා ලොකුම අවුල. මම රෑට 8ට කාල උදේ 4:30 නැගිටලා තම weight lifting පටන් ගන්නේ හිස් බඩ, උදේට කන්නේ 7ට බන් :yes:
    :shocked: ube aga hadunne nath nam eka boruwak.. 4.30 aga wenuwen nagitina ekama loku gamak..

    පට්ට transformation එක බන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :shocked: ube aga hadunne nath nam eka boruwak.. 4.30 aga wenuwen nagitina ekama loku gamak..

    පට්ට transformation එක බන්

    තැන්ක්ස් මචන්, දැන් පුරුදුයි බන්, මට පොඩි එකෙක් ඉන්න හින්ද උදෙන්ම කරලා දැම්ම හරි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Equipment ටිකක් තියෙනවා නම් පුළුවන් බන්

    :sorry::sorry::sorry:
    මම හෙන කෙට්ටු ඩයල් එකක් බන්.....දැන් ඉස්කෝලේ ගිහින් අවුරුදු 11 ඉවරයි. තාමත් A/L කාලේ තිබ්බ බර වෙනස් වෙලා නැහැ. 52 - 54 kg.
    ඇඟේ ෆිට්නස් එකයි, muscle's ටිකක් වැඩි කර ගන්න ඕනේ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :sorry::sorry::sorry:
    මම හෙන කෙට්ටු ඩයල් එකක් බන්.....දැන් ඉස්කෝලේ ගිහින් අවුරුදු 11 ඉවරයි. තාමත් A/L කාලේ තිබ්බ බර වෙනස් වෙලා නැහැ. 52 - 54 kg.
    ඇඟේ ෆිට්නස් එකයි, muscle's ටිකක් වැඩි කර ගන්න ඕනේ...

    උඹට කරන්න තියෙන්නේ ටිකක් වැඩිපුර කන්න හැබැයි අනිවා weight lifting කරන්න වෙනවා. Muscle develop කරන එක එච්චරම ලේසි වෙන්නේ නැහැ හරියට කෑවේ නැත්නම්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උඹට කරන්න තියෙන්නේ ටිකක් වැඩිපුර කන්න හැබැයි අනිවා weight lifting කරන්න වෙනවා. Muscle develop කරන එක එච්චරම ලේසි වෙන්නේ නැහැ හරියට කෑවේ නැත්නම්

    ප්‍රෝටීන් නේ වැඩිපුර කන්න ඕනේ....කෑම schedule එකක් ෆලොව් කරන්න ඕනේ...
    ඒ ගැන Idea එකක් තියෙනවද බන් ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ප්‍රෝටීන් නේ වැඩිපුර කන්න ඕනේ....කෑම schedule එකක් ෆලොව් කරන්න ඕනේ...
    ඒ ගැන Idea එකක් තියෙනවද බන් ?

    ඔව් වැඩිපුර ප්‍රෝටීන් සහ හොඳ තෙල් තියෙන කෑම කාපන්, මම කාගෙවත් ඒවා නම් follow කලේ නැහැ මචන්. මට හිතෙන හැටියට කෑවා. හැබැයි සිනි නම් කපලම දැම්ම කොල්ලෝ. සිනි සහ සුදු පිටි .
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් වැඩිපුර ප්‍රෝටීන් සහ හොඳ තෙල් තියෙන කෑම කාපන්, මම කාගෙවත් ඒවා නම් follow කලේ නැහැ මචන්. මට හිතෙන හැටියට කෑවා. හැබැයි සිනි නම් කපලම දැම්ම කොල්ලෝ. සිනි සහ සුදු පිටි .

    එහෙමද...එල එල, කෑම වට්ටෝරුව් ගැන නම් තව ටිකක් හොයල බලන්නම් මචන්....
    :yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙමද...එල එල, කෑම වට්ටෝරුව් ගැන නම් තව ටිකක් හොයල බලන්නම් මචන්....
    :yes::yes::yes:

    kettu nam muladi godak lift karanna epa and muscle bulid wenna time eka denna, gym yanna aran masen mahath wenna gannawa, idimenawa witharai gym nawattapu gaman hulan giya wage kettu wenawa. podda podda weights wadi karapan rest ekath dena gaman adu wenne nha anga ehema karaddi gym nawathunata.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එහෙමද...එල එල, කෑම වට්ටෝරුව් ගැන නම් තව ටිකක් හොයල බලන්නම් මචන්....
    :yes::yes::yes:

    එච්චාරාම වද වෙන්න එපා හැබැයි මම කිව්වා වගේ සීනි වලින් අහක් වෙයන් එවෙනුවට පලතුරු ටිකක් කාපන් මචන්.

    kettu nam muladi godak lift karanna epa and muscle bulid wenna time eka denna, gym yanna aran masen mahath wenna gannawa, idimenawa witharai gym nawattapu gaman hulan giya wage kettu wenawa. podda podda weights wadi karapan rest ekath dena gaman adu wenne nha anga ehema karaddi gym nawathunata.

    ඔව් ඒක ඇත්ත පොඩ්ඩ පොඩ්ඩ තමා වැඩි කරන්න ඕන, එක පාර Ronnie වගේ light weight baby කියල 100KG dumbbell උස්සන්න යන්න එපා :lol: