මට තියෙන්නේ උඹ වගේ exercise කරලා හැදුන එකක් නෙවෙයි බං. පොඩි කාලේ ඉඳන්ම කෙට්ටු. Job කරන්න ආවට පස්සේ ටික ටික බඩ ආවේ.
මම පොඩි කාලේ ඉඳල මහතායි බන්, පස්සේ ගොඩක් බැලුමක් වගේ උනා
දැන් ඉතින් අවුලක් නැහැ මට තියෙන්නේ උඹ වගේ exercise කරලා හැදුන එකක් නෙවෙයි බං. පොඩි කාලේ ඉඳන්ම කෙට්ටු. Job කරන්න ආවට පස්සේ ටික ටික බඩ ආවේ.
දැන් ඉතින් අවුලක් නැහැ Good one machan, ubage wayasa keeyak vitarada ? Vayasath balapanavada results ikmanata enna....
Machan ubage wayasa keeyada ? Wayasa effect ekak thiyenavada ikman results walata ?
patta ban
mamth 90kg witha innawa
bada wadi,idala hitala excercie karanawa
aye nawatinawa.meka dakkama asa hithuna
ayeth patanganna one
Good luckThanks හිච්චි පුතේ [/SIZE
Machan oya naluwa wage dan ne
Uk sudu kali balanwada
John ebraham da mokada wage
Thawa nahara tikak ilippenna gahanna suddiyo asay
දරු පවුල් කාරයෙක් යකෝ මම![]()
Crunches ගැහැව්වා කියල බඩ බහින්නේ නෑ මචන්, එකෙන් වෙන්නේ Abs develop වෙන එක විතරයි. spot reduce කරන්න බැහැ
Annna hoda point ekak
"Crunches gahuwa kyla bada bahinne naha..."
Dan meekata mokada bun karanneee....???
Thawa deyak...Hoda Proteen drink ekak kiyahan ko balanda..
හැම වෙලේම කන්න එපා ඒක තමා ලොකුම අවුල. මම රෑට 8ට කාල උදේ 4:30 නැගිටලා තම weight lifting පටන් ගන්නේ හිස් බඩ, උදේට කන්නේ 7ට බන්![]()
ube aga hadunne nath nam eka boruwak.. 4.30 aga wenuwen nagitina ekama loku gamak.. ube aga hadunne nath nam eka boruwak.. 4.30 aga wenuwen nagitina ekama loku gamak..
පට්ට transformation එක බන්




පට්ට ට්‍රාන්ස්ෆොමේෂන් .එක....මටත් හිතෙනවා ගෙදර ඉඳල එක්සර්සයිස් කරන්න....
![]()
Equipment ටිකක් තියෙනවා නම් පුළුවන් බන්



මම හෙන කෙට්ටු ඩයල් එකක් බන්.....දැන් ඉස්කෝලේ ගිහින් අවුරුදු 11 ඉවරයි. තාමත් A/L කාලේ තිබ්බ බර වෙනස් වෙලා නැහැ. 52 - 54 kg.
ඇඟේ ෆිට්නස් එකයි, muscle's ටිකක් වැඩි කර ගන්න ඕනේ...
උඹට කරන්න තියෙන්නේ ටිකක් වැඩිපුර කන්න හැබැයි අනිවා weight lifting කරන්න වෙනවා. Muscle develop කරන එක එච්චරම ලේසි වෙන්නේ නැහැ හරියට කෑවේ නැත්නම්
ප්‍රෝටීන් නේ වැඩිපුර කන්න ඕනේ....කෑම schedule එකක් ෆලොව් කරන්න ඕනේ...
ඒ ගැන Idea එකක් තියෙනවද බන් ?
ඔව් වැඩිපුර ප්‍රෝටීන් සහ හොඳ තෙල් තියෙන කෑම කාපන්, මම කාගෙවත් ඒවා නම් follow කලේ නැහැ මචන්. මට හිතෙන හැටියට කෑවා. හැබැයි සිනි නම් කපලම දැම්ම කොල්ලෝ. සිනි සහ සුදු පිටි .



එහෙමද...එල එල, කෑම වට්ටෝරුව් ගැන නම් තව ටිකක් හොයල බලන්නම් මචන්....
![]()
එහෙමද...එල එල, කෑම වට්ටෝරුව් ගැන නම් තව ටිකක් හොයල බලන්නම් මචන්....
![]()
kettu nam muladi godak lift karanna epa and muscle bulid wenna time eka denna, gym yanna aran masen mahath wenna gannawa, idimenawa witharai gym nawattapu gaman hulan giya wage kettu wenawa. podda podda weights wadi karapan rest ekath dena gaman adu wenne nha anga ehema karaddi gym nawathunata.
