Mchn me mge day 01 chest schedule eka..meke mokak hriawlk tyeida..?
Dicline barbell press
Flat bench dumbell press
Barbell bench press
Pec deck matchine
Incline barbell press
Incline matchine hammer press
Curve bench pull over
![]()
thota moll da chest ekata ekama dawse..uba day one chest eka wthrda...ohma karanna epaa exc 3 athi maximum..
1st day chest biceps ...eka tmi..oka mta trainer bn dunne.![]()
මේ දවස් වල මගේ shoulder tissue එකක් damage වෙලා තියන්නේ. මම විනාඩි 10ක් විතර warm up කරලා weight lifting කරා. ඩොකා කිව්වේ ඒකලු හේතුව. අඩුම ගණනේ විනාඩි 30 ක් වත් warm up exercises කරලා වේට්ස් කරන්න ඕන කිව්වා. මට අත දිගටත් pain එක තියන නිසා MRI Scan එකක් කරලා බලන්න කිව්වා nerve එකක් touch වෙලාද කියල බලන්න. කොහොම හරි මාසයත් මාස තුනත් අතර කාලයක් රෙස්ට් කරන්න වෙයි කියල කිව්වා ආපහු පටන් ගන්න. අපරාදේ මචංලා දිගටම කරගෙන ආපු එක නැවතුනා.
godak loku barak eka paara usaanna epa. mulinma podi barak daala rep tikak karapan. podda podda wadi karapan.
ඒක ඇත්ත . මචං සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් warm up ( stretching / running on treadmill ) කරන්න ඕනෙද? ඩොකා කිව්වේ ඌ පැය බාගයක් කරනවලු දවසක් ඇර දවසක්. මම හිතන්නේ cardio වෙන්න ඇති. මචං පැය බාගයක් දිව්වට පස්සේ මහන්සි නිසා වේට්ස් වැඩිපුර කරන්න අමාරුයිනේ. හැබැයි ඩොකා කියන්නේ එතකොටලු බොඩි එක වේට්ස් උස්සන්න රෙඩි වෙන්නේ. නැත්නම් injuries වෙනවලු. කොහොම වුනත් මීට පස්සේ පරිස්සම් වෙන්න වෙනවා. MRI එකෙන් පස්සෙලු හරියටම කියන්න පුළුවන් මොකද වෙලා තියන්නේ කියලා. අවශ්‍ය වුනොත් physiotherapist කෙනෙක් consult කරලා කරන්න හොඳ exercises මොනවද කියල technical advice එකක් ගන්නත් වෙයිලු.
මම මේක දැම්මේ කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතලා.

umbe muscle fibres tika activate kara ganna ona. Stretching thama hondama warmup eka lifting walata kalin. Ekai mama kiwwe mulinma podi barak daala muscle tika activate kara gaththata passe puluwan weight eka wadi karanna. mama malaawata duwala iwara wela weigh karala naha. Ona nam nam push ups 20 withara gahala gannawa rathwela enna 
a kiyanne weight lifting nathuwa aga hadagannama bari da? mata stomach eka flat wela slim body ekak thibba nam athi
Warmup kiyanne pissek wage duwala hathi daana eka nemeumbe muscle fibres tika activate kara ganna ona. Stretching thama hondama warmup eka lifting walata kalin. Ekai mama kiwwe mulinma podi barak daala muscle tika activate kara gaththata passe puluwan weight eka wadi karanna. mama malaawata duwala iwara wela weigh karala naha. Ona nam nam push ups 20 withara gahala gannawa rathwela enna

ඒත් අඩුම විනාඩි විස්සක් වත් treadmill එකේ ඇවිදින එක හොඳයි. එතකොට ඇත්තටම බොඩි එක warm up වෙනවා. මම කලින් එහෙම තමයි කලේ. පස්සේ කාලේ අඩු නිසා විනාඩි 5-10 ක් විතර කරලා කෙලින්ම වේට්ස් වලට ගියා. පොඩ්ඩක් මහන්සි වුනාට මුල් ක්‍රමය තමයි හරි. ඒ කාලේ කිසිම injury එකක් වුනේ නැහැ.![]()
Warmup kiyanne pissek wage duwala hathi daana eka nemeumbe muscle fibres tika activate kara ganna ona. Stretching thama hondama warmup eka lifting walata kalin. Ekai mama kiwwe mulinma podi barak daala muscle tika activate kara gaththata passe puluwan weight eka wadi karanna. mama malaawata duwala iwara wela weigh karala naha. Ona nam nam push ups 20 withara gahala gannawa rathwela enna
![]()

Sira math legs dawasata witarak bicycle eka padinawa 3 min wage. anith dawas wala 1st exercise eke light weights reps 15-20k karanawa warm up wenna. dan awurudu 2k witara ohoma tama kare. tama awlak na![]()
push ups, pull ups, squats cardio walatada aythi wenne..Cardio karala puluwan yam thaak gaanakata adu karanna habayi flat belly ekak ganna tharam Fat eka burn karanna nam ithin muscle develop karannama wenawa