Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Mchn me mge day 01 chest schedule eka..meke mokak hriawlk tyeida..?

    Dicline barbell press
    Flat bench dumbell press
    Barbell bench press
    Pec deck matchine
    Incline barbell press
    Incline matchine hammer press
    Curve bench pull over
    🙄🙄🙄
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole

    thota moll da chest ekata ekama dawse..uba day one chest eka wthrda...ohma karanna epaa exc 3 athi maximum..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    very very imprtant articles for bodybuilding

    http://www.homeshredded.com/8-week-beginner-program/

    https://www.bodybuilding.com/content/what-is-the-best-beginner-transformation-workout.html

    https://www.muscleandfitness.com/training/workout-routines/beginners-guide-getting-ripped

    https://www.superfat.com/blogs/tips/best-way-get-shredded-ripped

    https://www.greatestphysiques.com/workouts/beginners-7-day-workout-plan-get-ripped/

    https://www.muscleandfitness.com/workouts/workout-routines/beginners-guide-getting-totally-ripped
     
    • Like
    Reactions: Bathiiii

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේ දවස් වල මගේ shoulder tissue එකක් damage වෙලා තියන්නේ. මම විනාඩි 10ක් විතර warm up කරලා weight lifting කරා. ඩොකා කිව්වේ ඒකලු හේතුව. අඩුම ගණනේ විනාඩි 30 ක් වත් warm up exercises කරලා වේට්ස් කරන්න ඕන කිව්වා. මට අත දිගටත් pain එක තියන නිසා MRI Scan එකක් කරලා බලන්න කිව්වා nerve එකක් touch වෙලාද කියල බලන්න. කොහොම හරි මාසයත් මාස තුනත් අතර කාලයක් රෙස්ට් කරන්න වෙයි කියල කිව්වා ආපහු පටන් ගන්න. අපරාදේ මචංලා දිගටම කරගෙන ආපු එක නැවතුනා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    godak loku barak eka paara usaanna epa. mulinma podi barak daala rep tikak karapan. podda podda wadi karapan.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    godak loku barak eka paara usaanna epa. mulinma podi barak daala rep tikak karapan. podda podda wadi karapan.

    ඒක ඇත්ත . මචං සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් warm up ( stretching / running on treadmill ) කරන්න ඕනෙද? ඩොකා කිව්වේ ඌ පැය බාගයක් කරනවලු දවසක් ඇර දවසක්. මම හිතන්නේ cardio වෙන්න ඇති. මචං පැය බාගයක් දිව්වට පස්සේ මහන්සි නිසා වේට්ස් වැඩිපුර කරන්න අමාරුයිනේ. හැබැයි ඩොකා කියන්නේ එතකොටලු බොඩි එක වේට්ස් උස්සන්න රෙඩි වෙන්නේ. නැත්නම් injuries වෙනවලු. කොහොම වුනත් මීට පස්සේ පරිස්සම් වෙන්න වෙනවා. MRI එකෙන් පස්සෙලු හරියටම කියන්න පුළුවන් මොකද වෙලා තියන්නේ කියලා. අවශ්‍ය වුනොත් physiotherapist කෙනෙක් consult කරලා කරන්න හොඳ exercises මොනවද කියල technical advice එකක් ගන්නත් වෙයිලු.

    මම මේක දැම්මේ කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතලා.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    කතාව ඇත්ත.. මටත් කිව්වා 20 mins වත් අඩුම කරන්න කියල. විනාඩි 10ක් යනවා ඇග රත් වෙන්න. මසල්ස් හරියට වැඩ කරන්න විනාඩි 20ක් වත් යනවා කියල
    ටික දවසක් පුරුදු උනාම ඔය ප්‍රශ්නේ හරි යනවා මම කිව්වේ මහන්සි වැඩි එකය්, වැඩිපුර වෙයිට්ස් කරන්න බැරි එක. අනික බරම නෙමේ case එක තියෙන්නේ හරි ටෙක්නික් එකට කරන එකේ...

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒක ඇත්ත . මචං සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් warm up ( stretching / running on treadmill ) කරන්න ඕනෙද? ඩොකා කිව්වේ ඌ පැය බාගයක් කරනවලු දවසක් ඇර දවසක්. මම හිතන්නේ cardio වෙන්න ඇති. මචං පැය බාගයක් දිව්වට පස්සේ මහන්සි නිසා වේට්ස් වැඩිපුර කරන්න අමාරුයිනේ. හැබැයි ඩොකා කියන්නේ එතකොටලු බොඩි එක වේට්ස් උස්සන්න රෙඩි වෙන්නේ. නැත්නම් injuries වෙනවලු. කොහොම වුනත් මීට පස්සේ පරිස්සම් වෙන්න වෙනවා. MRI එකෙන් පස්සෙලු හරියටම කියන්න පුළුවන් මොකද වෙලා තියන්නේ කියලා. අවශ්‍ය වුනොත් physiotherapist කෙනෙක් consult කරලා කරන්න හොඳ exercises මොනවද කියල technical advice එකක් ගන්නත් වෙයිලු.

    මම මේක දැම්මේ කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතලා.

    Warmup kiyanne pissek wage duwala hathi daana eka neme :lol: umbe muscle fibres tika activate kara ganna ona. Stretching thama hondama warmup eka lifting walata kalin. Ekai mama kiwwe mulinma podi barak daala muscle tika activate kara gaththata passe puluwan weight eka wadi karanna. mama malaawata duwala iwara wela weigh karala naha. Ona nam nam push ups 20 withara gahala gannawa rathwela enna :rofl:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    a kiyanne weight lifting nathuwa aga hadagannama bari da? mata stomach eka flat wela slim body ekak thibba nam athi
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    a kiyanne weight lifting nathuwa aga hadagannama bari da? mata stomach eka flat wela slim body ekak thibba nam athi

    Cardio karala puluwan yam thaak gaanakata adu karanna habayi flat belly ekak ganna tharam Fat eka burn karanna nam ithin muscle develop karannama wenawa
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Warmup kiyanne pissek wage duwala hathi daana eka neme :lol: umbe muscle fibres tika activate kara ganna ona. Stretching thama hondama warmup eka lifting walata kalin. Ekai mama kiwwe mulinma podi barak daala muscle tika activate kara gaththata passe puluwan weight eka wadi karanna. mama malaawata duwala iwara wela weigh karala naha. Ona nam nam push ups 20 withara gahala gannawa rathwela enna :rofl:

    :):):)
     
    ඒත් අඩුම විනාඩි විස්සක් වත් treadmill එකේ ඇවිදින එක හොඳයි. එතකොට ඇත්තටම බොඩි එක warm up වෙනවා. මම කලින් එහෙම තමයි කලේ. පස්සේ කාලේ අඩු නිසා විනාඩි 5-10 ක් විතර කරලා කෙලින්ම වේට්ස් වලට ගියා. පොඩ්ඩක් මහන්සි වුනාට මුල් ක්‍රමය තමයි හරි. ඒ කාලේ කිසිම injury එකක් වුනේ නැහැ.:cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒත් අඩුම විනාඩි විස්සක් වත් treadmill එකේ ඇවිදින එක හොඳයි. එතකොට ඇත්තටම බොඩි එක warm up වෙනවා. මම කලින් එහෙම තමයි කලේ. පස්සේ කාලේ අඩු නිසා විනාඩි 5-10 ක් විතර කරලා කෙලින්ම වේට්ස් වලට ගියා. පොඩ්ඩක් මහන්සි වුනාට මුල් ක්‍රමය තමයි හරි. ඒ කාලේ කිසිම injury එකක් වුනේ නැහැ.:cool:

    mama nam ehema karalama naha habai injure wealth naha. gaanata kalaa nam athi.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Warmup kiyanne pissek wage duwala hathi daana eka neme :lol: umbe muscle fibres tika activate kara ganna ona. Stretching thama hondama warmup eka lifting walata kalin. Ekai mama kiwwe mulinma podi barak daala muscle tika activate kara gaththata passe puluwan weight eka wadi karanna. mama malaawata duwala iwara wela weigh karala naha. Ona nam nam push ups 20 withara gahala gannawa rathwela enna :rofl:

    :D:yes::yes:
    Sira math legs dawasata witarak bicycle eka padinawa 3 min wage. anith dawas wala 1st exercise eke light weights reps 15-20k karanawa warm up wenna. dan awurudu 2k witara ohoma tama kare. tama awlak na :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :D:yes::yes:
    Sira math legs dawasata witarak bicycle eka padinawa 3 min wage. anith dawas wala 1st exercise eke light weights reps 15-20k karanawa warm up wenna. dan awurudu 2k witara ohoma tama kare. tama awlak na :D

    mamath dan 2yrs withara ban ehema kisima injury ekak wela naha. GOdakma wadagath de thama form eka maintain karana eka. Deadlift & Squats hariyata kale nathnam ithin kondata badu